-5.9 C
New York

Tag: unawatuna

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

උණවටුන මුහුදේ තරුණයකුගේ මරණය අභිරහසක්. ඝාතනයක් හෝ හදිසි අනතුරක්දැයි සැකයක්

උණවටුන මුහුදේ දී මියගිය තරුණයකුගේ මරණය පිළිබඳ බරපතල සැකයක් පවතින බැවින් එම මරණය සම්බන්ධයෙන් ආරම්භ කළ හදිසි මරණ පරීක්ෂණය නතර කර මහේස්ත්‍රාත්වරයාට යොමුකළ බව...

ගාල්ලේ වැඩිහිටි නිවාසයක 28 දෙනකුට කොරෝනා

උණවටුනේ බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින 28 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් පිරිස ආසාදි බව හඳුනාගෙන ඇත්තේ වැඩිහිටියන් සහ සේවක...

ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින එවකට...

ගාල්ලේ සෞඛ්‍ය ලොක්කාටත් කොරෝනා

ගාල්ල දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්.සෝමරත්න කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ගාල්ල උණවටුනේ පිහිටා ඇති අතර...

නිරෝධායන නීති නොතකා සිය ගණන් ගෙන්වා විදෙස් චිත්‍රපටයක් ගාල්ලේ දී රූගත කරන අයුරු

ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන රජයේ රැස්වීම් පවා අවලංගු තිබිය දී නිරෝධායන නීති සියල්ල උල්ලංඝනය කරමින් මේ දිනවල ගාල්ල උණවටුනේ විදෙස් චිත්‍රපටයක් රූගත කිරීම් සිදුවෙයි. The...

රට පුරා රන් භාණ්ඩ කොල්ල කෑ කල්ලියක ප්‍රධානියෙක් අත්අඩංගුවට

පොලිස් බල ප්‍රදේශ රැසක් නිවාස හා රන් භාණ්ඩ අළෙවි සැල්වලින් රත්තරන් බඩු ක‍ොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක ප්‍රධාන සැකකරුවකු ගාල්ල උණවටුන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන...

GMOA, රාජ්‍ය ලාංඡනයත් යොදාගෙන එන්නත් මගඩිය දිගටම කරගෙන යයි

කොරෝනා එන්නත් මගඩිය නව මුහුණුවරකින් මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා රාජ්‍ය ලාංඡනය පවා අවභාවිතා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ...

ගාල්ලේ එන්නත් මගඩියට මාසයයි. පොලිස් ලොක්කෙක් පරීක්ෂණ යට ගසයි ?

පොලිස් ලොක්කෙකුගේ බලපෑමෙන් ගාල්ලේ එන්නත් මගඩිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ ඇණහිට ඇතැයි වාර්තා වේ. ගාල්ල උණවටුනේ දී ඇස්ට්‍රාසෙනිකා එන්නත් බස්නාහිර පළාතෙන් පැමිණි විශාල පිරිසකට ලබාදීමේ එන්නත්...

උණවටුනේ එන්නත් මගඩියේ තොරතුරු හෙළිවෙයි. 67%ක් දී ඇත්තේ බස්නාහිර අයට

ගාල්ල, උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පසුගිය ජුනි 05 සහ 07 දෙදින ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගත් 632ක පිරිසක් අතර 425 දෙනකු ම...

කොරෝනා එන්නත් 70,000ක් හොර පාරේ ගිහින් ද ? ජනපති අණින් පරීක්ෂණ ඇරඹේ

‍කොරෝනා මර්ධන එන්නත් 70,000ක් පිළිබඳ තො‍රතුරු නොමැති බැවින් ඒ පිළිබඳ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

හබරාදුවේ එන්නත් සොරකම් කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක්

සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්දව හබරාදුව සෞඛය වෛද්‍ය නිලධාරිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හබරාදුව පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම...

ගාල්ලේ එන්නත් දීමේ සියලු ලේඛන අපරාධ අංශයට දෙන්න යැයි අධිකරණ නියෝගයක්

ගාල්ලේ එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නිකුත්කරන ලද එන්නත් ප්‍රමාණවල විස්තර ලබගැනීමටත්, එම එන්නත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් කවර පුද්ගලයන් සඳහා නිකුත් කර...

Recent articles

spot_img