-4.8 C
New York

Tag: sri lanka

විනෝදය හා සතුට වෙනුවෙන් වන සතුන් බිළිදෙන පරිසර ලෝලියෝ

තමන්ගේ විනෝදය හා සතුට වෙනුවෙන් වනේ වන සතුන්ට නිදහසේ සිටීමට ඉඩ නොදෙන පිිරිසක් දැක්වෙන මේ අපූරු ඡායාරූපය facebook ඔස්සේ සංසරණය වෙයි. මෙම ඡායාරූපය සිය...

රටේ සියලු පාසල් වසා දමයි

දිවයින පුරා සියලු පාසල් ලබන 30 වැනි දින දක්වා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ බස්නාහිර...

වෛද්‍ය පීඨ තුනක තීරණ අධිකරණයෙන් බල රහිත කරයි

වෛද්‍ය පීඨයන්හ ිලියාපදිංචි වී වසර 10ක් ඉක්මවා ගිය විට ශිෂ්‍යභාවය අහෝසිවන බවට තිබූ රෙගුලාසිය අහෝසිකරන ලද අභියානාධිකරණය එම රෙගුලිසිය අනුව ශිෂ්‍යන් 16 දෙනකුගේ ශිෂ්‍ය...

කොරෝනා තුන්වැනි රැල්ලේ ගාල්ලේ 04 වැනි මරණයත් සිදුවෙයි

කොරෝනා තුන්වැනි රැල්ල ආරම්භවීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ 04 වැනි ‍කොරෝනා මරණය ඊයේ (26) ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හිරිඹුර පාසල් මාවතේ...

රත්ගම දේවපතිරාජ විදුහල වසා දමයි

කොරෝනා වසංගතය හේතුවෙන් රත්ගම දේවපතිරාජ විද්‍යාලය අද (27) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවරගත් බව අම්බලන්ගොඩ කලාප කාර්යාලය පවසයි. රත්ගම ඉඹුලගොඩ ග්‍රාම නිලධාරී වසම...

“නිල් මහ සටන” කල් දමයි

රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමට එහි සංවිධායක කමිටුව තීරණය කර ඇත. “නිල්...

තවත් පාසලක සිසුන් 04කට කොරෝනා

මාතලේ තැන්න මහා විද්‍යාලයේ සිසුන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති අතර අද (27) පාසලට පැමිණ සිටියේ සිසුන් 06 දෙනකු පමණි. විදුහල්පති ඉන්දික ගල්කොටුව පවසන්නේ...

තවත් ගම් දෙකක් හුදකලා කරයි

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...

දරුවා පාසල් යවනවානම් මේ ගැනත් සිතන්න

දැන් කොරෝනා තුන්වැනි රැල්ල ආරම්භ වී තිබේ. විද්‍යාත්මක විශ්ලේෂණයන්, සෞඛ්‍ය තොරතුරු හා රටේ සමාජයීය හැසිරීම පිළිබඳ නිරන්තර අවබෝධයකින් කටයුතු කරන rata.lk අපි කොරෝනා තුන්වැනි...

බද්දේගම අද හමුවූ ආසාදිතයන් 10න් 05ක්ම කුඩා දරුවන්

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 10 දෙනකු වාර්තාවන අතර ඉන් 05 දෙනකු ම ළමයින් වීම විශේෂත්වයකි. මේ ළමයින් අතර මාස 03ක...

දකුණු පළාතේ අද කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් ඊයේ (25) සවස 4.00 සිට අද (26) සවස 4.00 දක්වා ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 122ක් වාර්තා වී ඇතැයි...

ගාල්ලේ ගම් දෙකක් හුදකලා කරයි

ගාල්ලේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඉඹුල්ගොඩ හා කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද (26) රාත්‍රී 8.00 සිට හුදකලා කළබව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

Recent articles

spot_img