spot_img
spot_imgspot_img

ගාල්ලේ ගම් දෙකක් හුදකලා කරයි

පුවත්

විදෙස්

ගාල්ලේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඉඹුල්ගොඩ හා කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද (26) රාත්‍රී 8.00 සිට හුදකලා කළබව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉඹුල්පේ ප්‍රදේශයෙන් පසුගිය අප්‍රේල් මස 11 වැනි දින කොරෝනා ආසාදිතයකු වාර්තාවීමෙන් පසු මේ වනවිට මෙම ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 48 දෙනෙකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!