spot_img
spot_imgspot_img

තවත් පාසලක සිසුන් 04කට කොරෝනා

පුවත්

විදෙස්

මාතලේ තැන්න මහා විද්‍යාලයේ සිසුන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති අතර අද (27) පාසලට පැමිණ සිටියේ සිසුන් 06 දෙනකු පමණි.

විදුහල්පති ඉන්දික ගල්කොටුව පවසන්නේ මෙවැනි තත්ත්වයක් හමුවේ පාසල පවත්වාගෙන යාම අසීරු බවයි. මෙවැනි තත්ත්වයක් තුළ පාසල් දරුවන් සහ ගුරුවරුන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි විදුහල්පතිවරයා පවසයි.

කොරෝනා දැඩි ව්‍යාප්තියක් හේතුවෙන් දැනට හුදකලා කර ඇති පල්ලේකුඹුර ප්‍රදේශයෙන් ද මෙම පාසලට දරුවන් පැමිණි බව දෙමාපියෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!