spot_img
spot_imgspot_img

තවත් ගම් දෙකක් හුදකලා කරයි

පුවත්

විදෙස්

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙලෙස හුදකලා කර ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිකෙත ග්‍රාම නිලධාරී වසම සහ උකුවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේකුඹුර ග්‍රාම නිලධාරී වසමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!