5.4 C
New York

Tag: sri lanka

GMOA දොස්තරලා මාධ්‍ය මර්ධනයට බොරු පැමිණිලි කරලා.

කොරෝනා රාජකාරී පැවරීමේ ලේඛනයක් rata.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරමින් දණ්ඩනීති සංග්‍රහය සහ නිරෝධායන පනත අනුව අප දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බව සඳහන්...

ළමයි අතර බෝවෙන තවත් ලෙඩක්

සුරතල් සතුන්ගෙන් බෝවන ටොක්සොකරියාසිස් යනුවෙන් හඳුන්වන වටපණු රෝගයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර මේ දිනවල පැතිරෙමින් පවතින බව වෛද්‍යවරු කියති. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා...

මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ ගත් උත්සාහයට rata.lk හරස් වෙයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් rata.lk වෙබ් අඩවියේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනක් පවත්වන ලෙස ගාල්ල මූලස්ථාන පොලිසියට කරන ලද...

සමාජ මාධ්‍යයෙන් රජය පෙරැළීමට හැදුවායැයි කී තරුණයා ඇපමත මුදාහරී

සමාජ මාධ්‍ය යොදා ගනිමින් රජය පෙරැළීමට කුම්නත්‍රණය කරමින් අසත්‍ය තොරුතුරු ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් අද (17) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ගාල්ල තොටගොඩ පදිංචි...

ඉන්දියාවට දැඩි බලපෑම් කළ කොරෝනා ප්‍රභේදය කොළඹින් හමුවෙයි

ඉන්දියාවේ වේගයෙන් පැතිරගිය කොවිඩ් 19 වයිරසයේ නව ප්‍රභේදයක් වන B 1.617.2 හෙවත් ඩෙල්ටා පභේදය ආසාදනය වූ පුද්ගයන් 05 දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී...

GMOA දොස්තරලාගෙන් පොලිසියට පැමිණිලි පිට පැමිණිලි. rata.lk මර්ධනයට උත්සාහයක්

rata.lk පළ කර ඇති පුවතක් හේතුවෙන්, රාජකාරී කිරීමේ දී තමන් අධෛර්යමත් වී ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සාමාජික වෛද්‍යවරු පිරිසක් අප වෙබ්...

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් මාත්‍රාවක් දීමේ සූදානමක්

කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත්ත ද එහි දෙවැනි මාත්‍රාව අහිමි වූ පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය අනුව කටයුතු කරන...

ශ්‍රී ලංකාවේ වසංගත තත්ත්වය භයානකයි. තව රැල්ලක් ආවොත් විනාශයක්

ශ්‍රී ලංකාව දැනට කොරෝනා වසංගතයේ උපරිම ස්ථාන‍යට පත්ව ඇති බැවින් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය...

කොරෝනා හේතුවෙන් තවත් ගැබිණියක් මරුට

කොරෝනා ආසාදනය වූ ගැබිණි කාන්තාවක් ඉරිදා (13) කොළඹ කාසල් රෝහලේ දී මියගිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. වැල්ලම්පිටියේ පදිංචිව සිටි 38 හැවිරිදි මෙම කාන්තාව...

සංචරණ සීමා තවත් දැඩි කළ යුතුයැයි සෞඛ්‍ය අංශ කියයි

කොරෝනා වසංගතය පාලනය කිරීමටනම් සංචරණ සීමා තවත් දැඩිව ක්‍රියාත්මක කළ යුතුයැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ යම් අඩුවක් දක්නට...

ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට විනිසුරුවරු කිහිප දෙනෙක් පත්වෙති

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස දිව්රුම් දුන්නේය. එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙසත්,...

කුමාර් සංගක්කාර සදාතනික වීරයන්ගේ ලේඛනයට එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් සභබාවේ සදාතනික වීරයන්ගේ නාමාවාලියට ඇතුළත් කර තිබේ. 10 දෙනකුගෙන් යුතු නාමාවලියක් අද (13) අන්තර්ජාතික ක්‍රිකට්...

Recent articles

spot_img