3.9 C
New York

Tag: rathgama

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කරාපිටිය මෘත ශරීරාගාරයේ කොරෝනා මරණ වැඩි වෙලා

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා මරණ සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. ඊයේ (27) දිනයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මළ...

රාජ්‍ය අමාත්‍ය මොහාන් ට පහර දුන්නා යැයි කියන කතාව බොරුවක්

රජ්ගම දී තමන්ට කිසියම් පුද්ගලයකු විසින් පහරදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත් එම ප්‍රචාර සිදුකරමින් තම කීර්ති නාමයට හානි සිදුකරන...

“හොරාගෙ අම්මාගෙන් පේන අසා” නොමඟ ගිය සෞඛ්‍ය ඇමති කෙහෙළිය හා හික්කඩුවේ එන්නත් සිද්ධිය

හික්කඩුවේ එන්නත්කරණ සිද්ධියේ දී ජනතාවගේ පාර්ශවයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල ඒක පාර්ශිකව කරුණු විමසා සමාජ මාධ්‍යයෙහි අදහස් දක්වා...

වල්ලමක් පෙරැළී මැරුණු ධීවරයාටත් කොරෝනා

දොඩන්දූව ධීවර වරායෙන් මුහුදුගිය වල්ලමක් පෙරැළී මියගිය ධීවරයා කොරෝනා ආසාදිතයකු යැයි කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දී එම දේහයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. මෙලෙස...

ගාල්ලේ ආසාදිතයන් 2,562ක්

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතව තවමත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 2,562ක් බව සෞඛ්‍ය අංශ නිකුත්කළ වාර්තාවක දැක්වේ. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව...

ගාලු පාරට වැටුණු සරුංගලය මවගේත් දරුවාගේත් දිවි අහිමිකරයි

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හරහා වැටී තිබූ කැඩුණු සරුංගලයක නූලක් පැටලීමෙන් සිදුවූ යතුරුපැදි අනතුරකින් මවක් සහ දරුවකු මියගොස් පියා සහ තවත් දරුවකු තුවාල ලබා...

රත්ගම රෝහලේ කොරෝනා පොකුරක්. වෛද්‍යවරුන්ට පරීක්ෂණ නෑ

ගාල්ලේ රත්ගම ග්‍රාමීය රෝහලේ කාර්ය මණ්ඩලයේ 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) තහවරු වී තිබේ. අද උදෑසන කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් 13...

ගාල්ලෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවූ තරුණියගේ සේවා ස්ථානයෙන් තවත් ආසාදිතයන් හමුවෙයි

වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයකු සේවිකාවක් වාර්තා වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හළෙන් තවත් ආසාදිතයන් වාර්තා වී ඇතැයි ‍සෞඛ්‍ය අංශ...

ඩෙල්ටා ප්‍රභේදය ගාල්ලේ පැතිරීමේ අවදානමක්? සත්‍ය දැනගැනීම ආරක්ෂාවට උදව්වකි

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකළහොත් ඉදිරි සති කිහිපයේ දී ශ්‍රී ලංකාව බරපතල ඛේදවාචකයකට මුහුණ දෙනු ඇතැයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...

රත්ගම MOH කාර්යාලයේ යතුරු පැහැරගෙන එන්නත්කරණ ලිපිගොනු රැගෙන ගිහින්

ගාල්ලේ සිදුවූ කොරෝනා එන්නත් මගඩිය යට ගැසීමේ කාර්යයේ එක් පියවරක් ලෙස රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එන්නත්කරණ ලිපිගොනුව අස්ථානගත වී ඇති බව අපි මීට...

රත්ගම MOH කාර්යාලයේ සේවකයන්ට හැඳි දෙකකින් බෙදයි

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවක සේවිකාවන් ට හැඳි දෙකකින් බෙදීමේ පුවතක් වාර්තා වේ. මේ කාර්යාලයේ සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට එන්නත් ලබාදීමේ දී...

ගාල්ලේ දිනක ආසාදිතයන් 200 ඉක්මවයි. දකුණේ ආසාදිතයන් වැඩිම අද

දකුණු පළාතෙන් හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම‍ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව අද (11) දහවල් 12.00 ට අවසන් වූ පැය 24 දී වාර්තා වී...

Recent articles

spot_img