-0.4 C
New York

Tag: rata

අටමස්ථානයේ දී හදිසියේ ම ඇදවැටී අපවත්වූ හිමියන්ට කොරෝනා

අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි විහාරස්ථානයක දී හදිසියේ ම ඇදවැටී අපවත්වූ හිමිනමක් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම හිමියන් විහාරස්ථාන භූමියේ...

24 සහ 25 විශේෂ නිවාඩු

ලබන සතියේ සඳුදා (24) සහ අඟහරුවාදා (25) දින දෙක රජයේ විශේෂ නිවාඩු දින ලෙස රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශ...

දිස්ත්‍රික්ක 08ක් දැඩි අවදානම් – GMOA

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 08ක කොරෝනා වසංගතය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද (18) උදෑසන 6.00 සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම...

දකුණේ ‍අවදානම – සුව නොවූ පිරිස 3,493යි. 19,000ක් නිරෝධායනයේ

කොරෝනා වසංගතය පැතිරීම අතින් දකුණු පළාත ඉතාමත් අවධානම් තත්ත්වයක ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ ලේඛන අනුව පෙනී යයි. එම මධ්‍යස්ථානය විසින්...

පොලිස් බල ප්‍රදේශ තුනක් හුදකලා කරයි

වසංගත තත්ත්වයේ පැතිරීම සැළකිල්ලට ගනිමින් මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලියාවේලි සහ මුලතිව් පොලිස් බල ප්‍රදේශ අද (17) රාත්‍රී 11 සිට හුදකලා කරන බව කොවිඩ් 19...

වෙසක් සතියේ සංචරණ සීමා බලපැවැත්වෙන අයුරු

ලබන සිකුරාදා (21) සිට මුළු දිවයිනටම සංචරණ සීමා යළි පනවන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. 21...

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 70ක් හුදකලා කරයි

කොරෝනා වසංත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද...

වෛද්‍යවරු සසළ කරන කොරෝනා මරණයක් වාර්තා වෙයි. ඉන්දියාවට සමානදැයි පරීක්ෂණ

ඉන්දියාවේ මෙන් කොරෝනා ආසාදනය සමඟ දිලීරයක් ද ආසාදනය වූ පුද්ගලයකු අම්පාර රෝහලේ දී මියයාම හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. 36 හැවිරිදි වියේ පසු...

විදුහල්පතිවරයකුත් කොරෝනා වසංගතයට බිළිවෙයි

කොරෝනා ආසාදනය වී විදුහල්පතිවරයකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන මීදුම සුමංගල විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.කරුණාරත්න මෙලෙස මියගොස් ඇත. ලංකාගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් පවසන්නේ...

ගැබිනියන් සඳහා විශේෂයක් කරන්නැයි පුද්ගලික අංශයෙන් ඉල්ලයි

පුද්ගලික අංශයේ සේවය කරන ගැබිනියන්ට ද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කාර්යාල හෝ වැඩබිම්වලට නොකැඳවන ලෙස ස්වේච්ඡා සංවිධාන රැසක් ඉල්ලීම් කර ඇත. මාස 07කට වැඩි කලලයක්...

අඟහරුවාදා සිට සංචරණ සීමා වෙනසක්. කාලය දීර්ඝ කරයි

දැනට පනවා ඇති සංචරණය සීමා හෙට (17) අළුයම 4.00ට ඉවත් කළ ද අඟහරුවාදා අළුයම සිට සංචරණ සීමා ඉවත් කරන්නේ අළුයම 5.00ට බව පොලිස් මාධ්‍ය...

Recent articles

spot_img