-2 C
New York

Tag: rata

ග්‍රාම නිලධාරීන්ට තවත් වැඩක්. කොරෝනා එන්නත්කරණයේ ප්‍රගතිය සොයන්න වෙයි

කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය වාර්තාකිරීමේ වගකීම ග්‍රාම නිලධාරීවරුන්ට පවරමින් නව චක්‍රලේඛයක් නිකුත්කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමේ මෙම...

පොලිස් නැටුම් කණ්ඩායමේ අලුත් නාඩගමක් කොරෝනා සමඟ එළියට එයි ?

පොලිස් නැටුම් කණ්ඩායමක සාමාජිකයන් බව කියමින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යොමුකළ පිරිසක අයකු කොරෝනා ආසාදිත බව සනාථවීමත් සමඟ කරන ලද සොයාබැලීම්වලින් ඔහු පොලිස් නිලධාරියකු...

බාලවයස්කාර දැරියන් දෙදෙනකුට අතවර කළ බාලවයස්කාර ළමුන් දෙදෙනකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බවට සැකපිට බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි. නාඋල පදිංචි වයස අවුරුදු 12ක සහ 08ක වයසේ...

“GMOA නිලධාරීන්ගේ තනතුරු නීති විරෝධීයි” අධිකරණයෙන් වාරණයක්. නිලවරණයටත් නියෝග දෙයි

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ (GMOA) සභාපති ඇතුළු නිලධාරීන් සියලු දෙනාට නිලතල දැරීමට නීත්‍යානුකූළ අයිතියක් නොමැති බවත් එම නිල නාමයන් භාවිතා‍ නොකරන ලෙසත් දක්වමින් මොරටුව...

තිදරු මවගේ දේහය ආදාහනය කිරීමට පොලිසියත් කැඳවයි

දරුවකු බිහිකර දින කිහිපයකට පසු කරාපිටිය රෝහලේ දී කො‍රෝනා ආසාදනයෙන් මියගිය තිදරු මවගේ දේහය අද (23) දඩල්ල‍ ආදාහනාගාරයේ දී ආදාහන කිරීමට යාමේ දී ඇතිවූ...

හෝටලයකින් ගත් කේක් එකක තැම්බුණු හූනෙක්

බත්තරමුල්ලේ සුපිරි හෝටලයකින් මිල දී ගත් කේක් එකක මියගිය හූනකු සිටි බව එය මිල දී ගත් පිරිස චෝදනා කරති. මේ සම්බන්ධයෙන් facebook ඔස්සේ විස්තර සදහන්...

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තිදෙ‍නකු අත්අඩංගුවට

සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට හිටපු ඇමතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයිදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස...

බද්දේගම ඩෙල්ටා ආසාදිතයන්, ඇඟළුම් හළක සේවකයන්ගේ ඥාතීන්

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් සීඝ්‍ර පැතිරීමක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස හඳුනාගෙන ඇත්තේ නයාපාමුල...

කොළඹ දෛනික ආසාදිතයන් 500 ආසන්නයට

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (21) කොරෝනා ආසාදිතයන් 500කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 1,604 දෙනා අතරින් 483 දෙනකු ම වාර්තා වී ඇත්තේ...

පිළියන්දලින් හමුවූ ඩෙල්ටා ආසාදිතයන් ගැන ඇත්ත සහ බොරුව

ඩෙල්ටා ප්‍රභේදය සහිත පුද්ගලයන් 05 දෛනකු පිළියන්දල ඇඟළුම් කම්හලකින් වාර්තා වී ඇති බව ඊයේ මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ, ආසාත්මිකතා, ප්‍රතිශක්තිකරණය හා...

බදුල්ලේ දැරියකට අතවර කළ තරුණයකු රිමාන්ඩ්

බදුල්ලේ, හිරිතලයාය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක අතවරයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් 28 හැවිරිදි පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත්...

ගාල්ල කොටුවට මහ පිරිස් එති. නිරෝධායන නීති නෑ

ගාල්ල කොටුවේ එළිමහන් ප්‍රදේශවලට අද (21) නිරෝධායන නීති නොතකමින් විශාල පිරිස් එක්රැස් වි සිටිනු දක්නට ලැබිණි. කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබූ කාලයේ දී...

Recent articles

spot_img