spot_img

හෝටලයකින් ගත් කේක් එකක තැම්බුණු හූනෙක්

පුවත්

විදෙස්

බත්තරමුල්ලේ සුපිරි හෝටලයකින් මිල දී ගත් කේක් එකක මියගිය හූනකු සිටි බව එය මිල දී ගත් පිරිස චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් facebook ඔස්සේ විස්තර සදහන් කරන කාන්තාවක් පවසා ඇත්තේ තම ඥාති සහෝදරයකු කේක් ආහාරයට ගනිමින් සිටිය දී එම හූනා හමුවූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles