-1.1 C
New York

Tag: rata

රන්ජන් රාමනායකට කොරෝනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන් ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට යොමුකර තිබේ....

රෝහල්වල ඉඩ නෑ. ආසාදිතයන් නිවෙස්වලට. සෞඛ්‍ය අංශවලට වි‍ශේෂ Online පුහුණුවක්

කොරෝනා ආසාදිත පුද්ගලයන් සඳහා මේ වනවිට රටපුරා ‍රෝහල්වල ඉඩ ප්‍රමාණවත් නොවන බැවින් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන්ට ඔවුන්ගේ නිවෙස්වලම ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය සඳහා සෞඛ්‍ය නිලධාරීන්...

සමාජ මාධ්‍ය තහනම් කළ යුතුයැයි පාර්ලිමේන්තුවේ දී කතාවෙයි

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තහනම් කළ යුතුයැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. ඔහු පවසන්නේ මෙරට සිදුවන ළමා අපචාර සඳහා facebook ඇතුළු සමාජ...

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ තවත් භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ නිකොබාර් දූපත් ආසන්නයේ ඊයේ (05) සවස 6.16ට තවත් භූමිකම්පාවක් සිදුව තිබේ. මේ ස්ථානයේ දින කිහිපයක සිට දිගින් දිගටම භූමිකම්පා මාලාවක් සිදුවෙමින්...

දෛනික මරණ 100ට ආසන්න වෙයි

කොරෝනා ආසාදිතව ඊයේ (04) පුද්ගලයන් 94 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) නිවේදනය කළේය. එක් දිනක්...

කොටස් වෙළෙඳ පොළ අධික විකිණීම් වර්ධනයට බාධාවකි ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ඒකක 198.3කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8,017ක් ලෙස වාර්තා විය. දිනයේ...

මෙරට කොරෝනා හැඳුණු දරුවන් 46,000ට ආසන්නයි

කොරෝනා ආසාදනයවූ දරුවන්  45,831 ක් මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5) පැවසුවාය.කොවිඩ්  ආසාදනයවු වයස 18ට...

ගාල්ලේ රෝහල් පිරී ඉතිරී යයි. අසාාදිතයන් නිවෙස්වල ම

ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල්වල කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කළ හැකි ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා...

වයිරසය ජයගනී. රෝහල් පිරේ. තැන තැන මරණ. පැයකට මරණ තුනක් වාර්තා වෙයි

මේ වනවිට රටේ පවතින තත්වය අනුව කොරෝනා වසංගතය පාලනයෙන් ගිලිහී ගොස් වයිරසය ජයග්‍රහණය කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය...

දකුණේ එකම ස්නායු ශල්‍ය ඒකකයත් ගැටලුවක ? කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි

දකුණු පළාතේ එකම ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ සැත්කම් කටයුතු කොරෝනා හේතුවෙන් නවතා දැමීමට සිදුව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි. එම ඒකකය කරාපිටිය ශික්ෂණ...

ත්‍රිපිටක පනතේ සාකච්ඡා ඇරඹේ. සීමිත භික්ෂු පිරිසක් සහභාගී වෙති

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් නිරීක්ෂණ ලබාගැනීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇතැයි කියන විද්වත් කමිටු රැස්වීම අද (05)...

දෙමාපියන් සමඟ කළුබෝවිල රෝහලට ගිය මාධ්‍යවේදිනියගේ බිහිසුණු අත්දැකීම

තිලක්ෂණී මධුවන්ති, සිරස Newsfirst නිවේදිකාවක්. ඇය අද (05) අළුයම facebook සටහනක් දමා තිබුණා. ඉන් ප්‍රකාශ කර තිබෙන්නේ කොරෝනා ආසාදිත වූ තම මව සමඟ කළුබෝවිල...

Recent articles

spot_img