5.2 C
New York

Tag: rata.k

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කොළඹ වැඩබිමක සිටි ඉන්දීය ජාතික කම්කරුවෙක් මරුට

කොළඹ වැඩ බිමක කම්කරුවකු ලෙස සේවය කළ ඉන්දීය ජාතික තරුණයකු වහළයකින් ඇදවැටී මියගොස් ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ...

නව මුදල් ඇමති අලි සබ්‍රි, ඇමතිවරු 04ක් දිව්රුම් දෙති

කැබිනට් අමාත්‍යවරු 04 දෙනකු දිව්රුම් දීම අද (04) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ සිදුකෙරිණි. පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වනතුරු රටේ අත්‍යාවශ්‍ය කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්ව‍ාගෙන යාම...

රුසියාවේ හමුදා චර්නෝබිල් අල්ලයි. යුක්රේනයේ 137ක් මරුට

රුසියානු හමුදාව විසින් එල්ලකරන ලද ප්‍රහාරවලින් යුක්රේන පුද්ගලයන් 137 දෙනකු මියගොස් ඇති බව මේ වනවිට තහවුරු වී ඇති අතර යුක්රේනයේ පිහිටි චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ...

කටුපොල් නඩුවෙන්, හිමියන් ඇතුළු පිරිස නිදොස් කොට නිදහස්

කටුපොල් වගාවකට හානිකළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි අඳුරත්විල චන්ද්‍රජෝති හිමියන් ඇතුළු සැකකරුවන් තිදෙනකු සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමට...

දුම්රියක් පීලි පනී. 12ක් මරුට

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 07 දෙනකු මියගොස් ඇතැයි 45 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ අය අතරින්...

දෙහිවල මුහුදේ කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

දෙහිවල මුහුදේ කමිදෙමින් සිටි පුද්ගයකු කිඹුලකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන දුම්රිය නිවාසවල පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. හදිසියේ ම මතු...

මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිට මාසයකට පසු ඇප ලැබෙයි

ගාල්ල මහින්ද විද්‍යාල‍යේ පාසල් සංවර්ධන සමිතියේ ගිනුමෙන් මුදල් වංචාකර ඇතැයි සැකපිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි එම විද්‍යාලයේ හිටපු වැඩ ආවරණය කරන විදුහල්පති ගාමිණී ජයවර්ධන...

“GMOA ලොක්කා පොහොර සමාගම්වලින් කොමිස් ගැසූ සිද්ධියක් යට ගහන්න ලෙඩ්ඩු අමාරුවේ දමලා” – වෛද්‍යවරු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිටපු නිලධාරීන්ට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් තිබිය දී එය නොතකා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සංවිධානය කර ඇත්තේ එහි හිටපු සභභාපතිවරයා...

ගෑස් පිපිරීම් ඉවරයක් නෑ. පැය 24ක දී සිදුවීම් 22ක්

ගෑස් ටැංකි, ගෑස් ලිප් හා ඒ ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පිපිරීමේ සිද්ධි 22ක් ගත අද (18)  උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී...

ජනාධිපති ලේකම් පීබී ඉල්ලා අස්වෙයි ?

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඔහු මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති...

පළාත් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරයි

කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා මේ දක්වාම ක්‍රියාත්මක වන පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 වැනි දින දක්වා ක්‍රියාත්මක කිරීමට තීරනය කළ බව ජනාධිපති...

ICU ඇඳන් නෑ. සියල්ල පිරිලා

කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ල මේ වනවිට කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචිමාර්ග සඳහන් කරයි. රජයේ රෝහල්වල දැඩි...

Recent articles

spot_img