spot_img
spot_imgspot_img

පළාත් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා මේ දක්වාම ක්‍රියාත්මක වන පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 වැනි දින දක්වා ක්‍රියාත්මක කිරීමට තීරනය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

මේ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවා 21 වැනි දිනය දක්වා ක්‍රියාත්මක නොවන අතර අත්‍යාවශ්‍ය සේවාවන්ට හැර වෙනත් කිසිදු අවශ්‍යතාවකට පළාත් අතර සංචරණය කිරීමට ද අවකාශයක් ලබා නොදෙන බව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පැවැති කොරෝනා මර්ධනය පිළබඳ විශේෂ කමිටු රැස්වීම් දී තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!