spot_img
spot_imgspot_img

දුම්රියක් පීලි පනී. 12ක් මරුට

පුවත්

විදෙස්

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 07 දෙනකු මියගොස් ඇතැයි 45 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ අය අතරින් 10 දෙනකුගේ පමණ තත්වය බරපතල බව ද බෙංගාල රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත.

පට්නා සිට ගුආටි දක්වා ධාවනය වෙමින් තිබූ බිකානී ගුආටි සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි 12ක් පීලි පැනීම හේතුවෙන් මේ අනතුර සිදුව ති‍බේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!