-4.8 C
New York

Tag: rambukwella

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ලෝකෙට ණය වී Pfizer එන්නත් දීමට රජය සැරසෙයි

ශ්‍රී ලංකා‍වේ කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන වඩාත් සාර්ථක කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලෝක බැංකුවෙන් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී...

“හොරාගෙ අම්මාගෙන් පේන අසා” නොමඟ ගිය සෞඛ්‍ය ඇමති කෙහෙළිය හා හික්කඩුවේ එන්නත් සිද්ධිය

හික්කඩුවේ එන්නත්කරණ සිද්ධියේ දී ජනතාවගේ පාර්ශවයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල ඒක පාර්ශිකව කරුණු විමසා සමාජ මාධ්‍යයෙහි අදහස් දක්වා...

rata.lk අනාවරණය කළ හික්කඩුවේ එන්නත් මගඩිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ?

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් දොඩංදූව රෝහණ විද්‍යාලයේ පැවැති එන්නත්කරණ වැඩසටහනේ දී ප්‍රදේශවාසීන්ට දෙවැනි මාත්‍රාව ලබා නොදී පොළොන්නරුවෙන් පැමිණි පුද්ගලයන්ට ද දෙවැනි මාත්‍රාව...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුටු පෙරැළි ගොඩක් ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට වෛද්‍ය නිහාල් ජයතිලක පත්කිරීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. වෛද්‍ය නිහාල් ජයතිලක මීට ඉහත ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර...

ශ්‍රී ලංකාව වසා දමයි. අත්‍යාවශ්‍ය ‍සේවා සාමාන්‍ය පරිදි ‍ගෙදරට වී ඉන්න

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සළකා අද (20) රාත්‍රී 10.00 සිට මේ මස 30 වැනි දින අළුයම 4.00 දක්වා රට වසා දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය...

කොරෝනා මර්ධනය දෙවියන්ට භාර දෙන බව කියූ කෙහෙළියට සෞඛ්‍ය අමාත්‍යාංශය දෙයි

කැබිනට් සංශෝධනයක් සිදුකරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල පත්කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද පත්කර තිබේ. අධ්‍යාපන...

“මිනිස්සු මැරෙන්නේ මැස්සෝ වගේ” – මෙරට වෛද්‍යවරයකුගේ අනුවේදනීය සටහන

අවුරුදු හතළිස් ගණන්වල ඉන්න අම්මා කෙනෙක් තම කුඩා දියණිය ඉස්සරහ අමාරුවෙන් හුස්ම අදිමින් ඉඳලා මැරෙද්දී, ශ්වසන ආධාරක යන්ත්‍රයකට සවිකරලා නිසා කතා කරගන්න බැරිව ඉන්න...

වෛද්‍ය රමේෂ්ට සෞඛ්‍යය ? අමාත්‍යාංශ කිහිපයක් සංශෝධනය වෙයි

ඉදිරි සතියේ දී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි. එම සංශෝධනයට අනුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චිිට බලශක්ති අමාත්‍යාංශය ලබා දී සෞඛ්‍ය...

ජනතාවට දෙවියන්ගේම පිහිටයි ? රජය කොරෝනා මර්ධනයේ කොටසක් දෙවියන්ට භාර දෙයි

නිරෝධායන ඇඳිරිනීතය පැනවීමට රජයේ අදහසක් නැති බවත් එන්නත් කිරිම මේ තත්වය පාලනය කිරීමට ඇති හොඳම විසඳුම බවත් ඉතිරි ටික දෙවියන්ට භාරදෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය...

කිරිපිටි ආනයන බදු ඉවතට. හිඟයට විසඳුම් දීමේ බලය බැසිල්ට

කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත්කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙශෙළිය රඹුක්වැල්ල පවසයි. අද (10) රජයේ ප්‍රවෘත්ති දපාර්තමේන්තුවේ දී කැබිනට්...

Recent articles

spot_img