5.4 C
New York

Tag: rajapaksha

පැන්ඩෝරා පත්‍රිකා ගැන නඩේසන්ගෙන් අල්ලස් කොමිසමට පැය තුනක ප්‍රකාශයක්

ලොව මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැන්ඩෝරා පත්‍රවල නම් සඳහන් වූ හිටපු නියෝජ්‍ය අමාතය නිරූපමා රාජපක්ෂගේ සැමියාවන තිරුකුමාර් නඩේසන් අද (08) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම...

දකුණේ ගුරු උපහාරයට කියා මිලියන ගණන් වංචා කරලා. පරීක්ෂණත් නෑ

දකුණු පළාතේ “සිසු තරණ ගුරු උපහාර” වැඩසටහ‍නෙන් විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බ්නධයෙන් සිදුකර ඇති විගණනයකින් අනාවරණය වී තිබේ. ජාතික...

පැනඩෝරා සිද්ධි ගැන සොයන්න නිරූපමාගේ සැමියා අල්ලස් දූෂණයට කැඳවයි

ලොව මූල්‍ය වංචා පිළිබඳ හෙළිදරව් කරන ලද පැන‍ඩෝරා දත්ත වල නම සඳහන් හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂගේ සැමියා තිරුකුමාර් නඩේෂන් ‍අල්ලස් හේා දූෂණ චෝදනා...

ජනපති සීයා මිනිපිරියගේ සුරතල් දැක සතුටු වෙයි

තම මිනිපිරිය පළමුවරට දැක ගැනීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල facebook ගිනුමේ සටහනක් තබා ඇත. පසුගිය දා එක්සත් ජාතීන්ගේ සමුළුවට ඇමෙරිකාවට ගිය...

ලොව මුදල් විශුද්ධිකරණ අයගේ ලැයිස්තුවේ මෙරට හිටපු ඇමතිනියක‍ගේ නමත් සඳහන්

තම අනන්‍යතාව සඟවමින් මූල්‍ය විශුද්ධිකරණ කටයුතුවල යෙදුණු පුද්ගලන් හෙළිදරව් කිරීමේ පැන්ඩොරා පත්‍ර (Pandora Papers) ඉදිරිපත් කරමින් ලොව පුරා රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ...

ඉන්දියාවේ විදේශ ලේකම් හදිසියේ ම ආවේ ඇයි ?

ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මෙරට සංචාරය ආරම්භ කර තිබෙන අතර එය ඔහුගේ පළමු ලංකා ගමනයි. “අසල්වැසියා පළමුව” යන ප්‍රතිපත්තිය අනුව මෙම සංචාරය සංවිධානය...

“ශාක්‍ය ජනපදය” දශක කිහිපයක් ම දේශපාලන ගරානාවක් ද ? අතීත කතා මෙන්න

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබාගත් දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ම විවිධ ව්‍යාපෘත හඳුන්වාදෙමින් කෝටි ගණනක් මුදල් විනාශ කර දැමූ පිළියන්දල රෙජිඩේල් නමැති ඉඩමේ යහපාලන...

ජනපතිගේ අලියා ගැන ඇමති විමලවීර හෙළිදරව් කරයි

වත්මන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ විසින් 2015 වර්ෂ‍යේ දී භාර දෙන ලද අලියකු අධිකරණය විසින් යළි ජනාධිපතිවරයාට භාර දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක...

ඒලියන්ත වයිට් මිත්‍යාව මිත්‍යාවක්ම බව සනාථ කරමින් කොරෝන සෑදී මරුට

අධ්‍යාත්මික ශක්තියෙන් හා කුණ්ඩලීනු යෝගයෙන් තමන්ට කොරෝනා සුව කළ හැකි බව පැවසූ ඒලියන්ත වයිට් කොරෝනා ආසාදිතව අද (22) මියගිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. මහින්ද...

මුදල් ඇමතිගේ අලුත් පනතට කතානායක අත්සන් තබයි

මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය ජූලි මස 09 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරනගන්නා ලද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතට කතානායක...

චීනයෙන් ගෙන්වන කාබනික පොහොරවලින් වගා විනාශ කරන දරුණු බැක්ටීරියාවක් හමුවෙයි

චීනයෙන් මෙරටට ගෙන්වීමට සූදානම් වූ කාබනික පොහොරවල වගා විනාශයට හේතුවන දරුණු බැක්ටීරියාවක් අඩංගු බව පේ‍රාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති. රසායනික පොහොර භාවිතය නවතා කාබනික පොහොර භාවිතා...

බාලදක්ෂයෝ ජනාධිපතිවරයා කළ පත්වීමකට එරෙහිව අධිකරණයට ‍පෙත්සමක් ඉදිරිපත් කරති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද පත්වීමකට එරෙහිව බාලදක්ෂ කවුන්සිලයේ සාමාජිකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. ඔවුන් පවසන්නේ බාලදක්ෂ කවුන්සිලයේ නිර්දේශයකින් තොරව ජනාධිපතිවරයා...

Recent articles

spot_img