-5.9 C
New York

Tag: principal

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ගුරුවරියකගේ ආගමික ඇඳුමක් හේතුවෙන් පාසලක් උණුසුම් වෙයි. විදුහල්පතිනිය රෝහල්ගත කරයි. සිසුවියෝ මහපාරේ (වීඩියෝ සහිතයි)

ත්‍රිකුණාමලය සම්මුගම් බාලිකා විද්‍යාලයේ ගුරුවරියක් හිකාබයක් පැළඳ මුහුණ ආවරණය වන පරිදි නිකාබයක් ද පැළඳ පැමිණීමෙන් ඊයේ (02) පාසලේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබූ අතර අද...

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවට

පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හා දූෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පළමු ශ්‍රේණිය සදහා දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල්...

හදිසියේ ම ක්ලාන්ත වූ පාසල් සිසුන් 12ක් රෝහල්ගත කරයි

සිසුන් 12 දෙනකු හදිසියේ ම ක්ලාන්ත වී අද (18) වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව වටවල බින්ඔය දෙමළ මහ විද්‍යාලයේ විදුල්පතිනිය පවසයි. පාසලේ 5 ශ්‍රේණියේ...

ගුරු විදුහල්පතිවරුන් වෙනුවෙන් අලුත් ගැසට් නිවේදනයක්. තවත් ඉල්ලීම් ලැබෙයි

ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර තිබේ. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් නිකුත්කර ඇති මෙම ගැසට්...

ගාල්ල මහින්දයේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනය...

රාජා කොල්ලුරේ දිවියෙන් සමුගනී

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගියේය. මියයන විට 83 හැවිරිදි වියේ පසුවූ රාජා...

පොලිසිය මඟහැර සිටින විදුහල්පතිගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කරයි

මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 2,156,000.00ක මුදලක් චෙක්පත් ලියා කූඨ ලේඛන සකසා වංචා කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු වැඩබලන විදුහල්පති ගාමිණී...

මහින්දයේ හිටපු විදුහල්පති සොයා පොලිස් මෙහෙයුම්

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එම විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන පොලිසිය මගහරිමින්...

“විදුහල්පතිට දුන්නේ අල්ලස් නෙවෙයි. උළුඅහු පැන්නා” බණ්ඩාරවෙල මැදි විදුහලේ ආදි සිසුවෝ කරුණු දක්වති.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ වස්දොස් දුරුකිරීමට ශාන්තිකර්මයක් නොපැවැත්වූ බවත් එහි පැවැතියේ උළුඅහු පැනීමේ කාර්යයක් පමණක් බවත් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් පවසයි. ඔවුන් මේ...

“රජයේ යෝජනාවලට ගුරු විදුහල්පති සංගම් එකඟ නෑ” -ජෝසප් ස්ටාලින්

ගුරු විදුහල්පති ගැටලුවට විසඳුමක් ලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති රුපියල් 5000.00 මාසික දීමනාව ගුරු විදුහල්පති සංගම් පිළිගන්නේ නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම්...

උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් පිරිසට කොරෝනා නෑ

ගුරු විදුහල්පති උද්ඝෝෂණයට සහභාගී වී සිටිය දී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් 44 දෙනකු ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කළ ද ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන...

සවුත්ලන්ඩ්ස් රැස්වීමකට 3000ක් කැඳවයි. සියලු දෙනා නිරෝධායනයට යවන බව සෞඛ්‍ය අංශ කියයි

කොරෝනා වසංගතය හේතුවෙන් සියලුම ආකාරයේ රැස්වීම් පැවැත්වීම හා මහජන හමු නැවත දැනුම්දෙන තුරු තහනම් කර තිබිය දී ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම‍යේ මහා...

Recent articles

spot_img