spot_img
spot_imgspot_img

රාජා කොල්ලුරේ දිවියෙන් සමුගනී

පුවත්

විදෙස්

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගියේය.

මියයන විට 83 හැවිරිදි වියේ පසුවූ රාජා කොල්ලුරේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධ අරගලයේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමෙන් පසු කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් ඔහු ඉවත් කිරීමට කටුයතු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!