spot_img
spot_imgspot_img

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවට

පුවත්

විදෙස්

පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හා දූෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පළමු ශ්‍රේණිය සදහා දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 150,000.00ක් ලබාගැනීමට යාමේ දී මෙලෙස අත්අඩංගුවට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!