1.6 C
New York

Tag: police

“ඝාතකයන්ට දඬුවම් ලබාදෙනවා” – ඉම්රාන් ඛාන්

පකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කිරීමට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ‍දුරකථනයෙන් දැනුම් දී ඇතැයි ජනාධිපති...

පන්සල් දෙකක යකඩ කටවල්, පොලිසියෙන් ගලවා දමයි

ජනතාවට පීඩාවක් සිදුවවන ආකාරයෙන් නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ විහාරස්ථාන දෙකක ශබ්ද විකාශන කටයුතු නවතා දැමීමට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්.ජයමහ...

වික්ටෝරියා ජලාශයට කාරය පෙරැළී මියගිය තරුණයාගේ මරණය ඝාතනයක් දැයි සැකයක්

වික්ටෝරියා ජලාශයට කාරයක් පෙරැළී මියගිය තරුණයාගේ මරණය සැක සහිතයැයි ඔහුගේ මව විසින් මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ගොනුකර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගුරුදෙණිය...

මහින්දයේ හිටපු වැ.බ. විදුහල්පති පොලිසියට භාර වෙයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන තමන් වැඩ ආවරණය කළ විදුහල්පතිවරයාව සිටිය දී කළ බව කියන විෂමාචාර කිහිපයක් සඳහා පොලිසියෙන්...

සිසුවකුගේ වෙඩි තැබීමකින්, සිසුන් තිදෙනකුට ජීවිතය අහිමිවෙයි

ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකකින් සිසුන් තිදෙනකු ‍මියගොස් තවත් සිසුන් සහ ගුරුවරු 08 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය සිදුව ඇත්තේ...

වැලිගම ගින්නකින් අට හැවිරිදි දැරියක් මරුට

වැලිගම වැවේගෙදරවත්තේ නිවසක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නගින් අවුරුදු 08ක දැරියක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. නිවසේ කාමරයක මේ ගින්න හටගෙන ඇති අතර ගින්න හේතුවෙන්...

පොලිසිය මඟහැර සිටින විදුහල්පතිගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කරයි

මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 2,156,000.00ක මුදලක් චෙක්පත් ලියා කූඨ ලේඛන සකසා වංචා කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු වැඩබලන විදුහල්පති ගාමිණී...

සිවුරට මුවා වී කුරුවිට පොලිසිය අධිකරණයට අපහාස කරයි. ‍පැමිණිලිකරුට තර්ජන. නීතිය දන්නේ නැතැයි විවිධ පැමිණිලි OIC කියයි

නීති විරෝධී ශබ්ද විකාශනය සම්බන්ධයෙන් පැමිණිලි කළ විට පැමිණිලි කරු සහ විත්තිකාර පාර්ශවය පොලිසිට ගෙන්වා පැමිණිලිකරුට අමානුෂික ලෙස බැන වැදී තර්ජනය කළ සිද්ධියක් කුරුවිට...

මහින්දයේ හිටපු විදුහල්පති සොයා පොලිස් මෙහෙයුම්

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එම විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන පොලිසිය මගහරිමින්...

පස් කඳු කඩා වැටී අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගය අවහිර වෙයි

අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ ගලිගමුව බෝයගම ප්‍රදේශයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ ඒකකය පවසයි. පොලිසිය පවසන්නේ පස් කන්ද කඩාවැටීම හේතුවෙන්...

මහින්දයේ මූල්‍ය වංචාව යට ගහන්න පොලිස් ලොක්කන්ගෙන් බලපෑම්. හිටපු විදුහල්පති නිදැල්ලේ. අධිකරණයෙන් පොලිසියට අවවාද

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් පැමිණිලිවල නම් සටහන්ව ඇති ප්‍රධාන සැකකරුවන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භකරන ලෙසත් ඒ පිළිබඳ යම්...

පොලිස්පතිට නොතීසි

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට 29 වැනි දා ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටින ලෙස අද (26) නොතීසි නිකුත් කර තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චි බුද්ධි තොරතුරු...

Recent articles

spot_img