4.4 C
New York

Tag: phi

ගාල්ලේ එන්නත් ජාවාරම ජයටම. වසංගත දොස්තර ගාල්ලේ දී කොළඹ අයට ඇස්ට්‍රාසෙනිකා එන්නත විදී

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් අවසන් වී ඇතැයි කියමින් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පවා එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොදුන්න ද අද (05) ගාල්ලේ උණවටුනේ දී බස්නාහිර පළාතේ...

හිනිදුම මරණ දෙකක් PCR නොකර දීලා. නිවැසියන්ට කොරෝනා. ප්‍රදේශයම අවදානම්

මියගිය එක් අයෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පීසීආර් නොකර සිරුරු නිදහස් කරලා. එම්බාම් කරලා නිවසට ගෙනත් ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් අවසන් ‍‍ගෞරව දක්වන්න ගිහින් මියගිය දෙදෙනාග‍ේම නිවැසියන්ට...

රත්ගම MOH කාර්යාලයේ සේවකයන්ට හැඳි දෙකකින් බෙදයි

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවක සේවිකාවන් ට හැඳි දෙකකින් බෙදීමේ පුවතක් වාර්තා වේ. මේ කාර්යාලයේ සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට එන්නත් ලබාදීමේ දී...

ගාල්ලෙන් ගත වූ පැය 24දී ආසාදිතයන් 326ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (24) සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 326 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කො‍රෝනා තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය...

GMOA දොස්තරලාගේ නෑයන්ටත් එන්නත දෙයි. සෞඛ්‍ය සේවකයෝ වර්ජනයකට සැරසෙයි

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය විසින් ලබාදෙන වෛද්‍යවරුන්ගේ ඥාති ලේඛනවලට කොරෝනා එන්නත් ලබාදෙමින් අනිකුත් සෞඛ්‍ය සේවකයන් අමතක කරන්නේ නම් හෙට (25) උදෑසන 7.00 සිට සිය‍ලුම...

පසුගිය පැය 24 දී ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

අද (23) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී දිවයින පුරා කොරෝනා ආසාදිතයන් 2,909ක් හමුවී ඇති අතර ඔවුන් හමුවූ දිස්ත්‍රික්ක‍ මෙසේ දැක්වෙයි.  මේ වනවිට...

අසාදිත මහළු මවක් 60ට වැඩියැයි කියා කොරෝනා මධ්‍යස්ථානයෙන් හරවා යවලා

වයස අවුරුදු 60ට වඩා වැඩි අය භාරගැනීමට නොහැකියැයි පවසමින් කෑගල්ලේ වයස්ගත මවක් කො‍රෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් යළි නිවෙස වෙත එවීමේ කණගාටුදායක සිද්ධියක් වාර්තා වී ඇතැයි...

ඩෙංගු සහායකයන්ට PCR භාරදීලා. අවදානම සාමාන්‍ය ජනතාවට

පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීමේ කටයුතු ඩෙංගු සහායකයන්ට භාර දී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වේ. මේ වනවිට දෛනිකව ඉතා විශාල පිරිසක්...

වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ලෙන් මූලික අයිතීන් අහිමිවූ ගාල්ලේ පවුලක්

අපගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකි.මමත්, මගේ සැමියාත් දරුවන් තිදෙනාත් ය. ලොකු පුතා විසි එක් හැවිරිදි ය.2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහු පරිඝනක විද්‍යාව...

කොග්ගලින් එක් දිනක දී ආසාදිතයන් 217ක්

කොග්ගල ආයෝජන කලාපයෙන් පමණක් අද (13) දිනයේ කොරෝනා ආසාදිතයන් 217 දෙනකු වාර්තා වී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. විවිධ ප්‍රදේශවලින් පැමිණි සේවක...

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 868 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා ආසාදිත මරණ බවට තහවුරු කරන ලද මරණ 18ක විස්තර ඊයේ (12) නිකුත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ සේවය ගිලන් වෙයි

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගිලන්රථ සේවය මේ වනවිට නවතා දැමීමට සිදුව තිබේ. එම රෝහලේ ගිලන්රථ රියදුරකු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගැනීම හේතුනේ අනෙකුත් ගිලන්රථ රියදුරන්...

Recent articles

spot_img