පසුගිය පැය 24 දී ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

පුවත්

ගොවීහු කෘෂිකර්ම ඇමති සොහොන් පිටියක වළලති. ඇමති පණ පිටින්

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූ ගොවිහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලෙස සැකසූ පිළිරුවක් මළ...

දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)

දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන...

මහ වැස්සෙන් මන්නාරමේ ජන ජීවිතය අඩාල වෙයි

මහ වැසි හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලගැලීම් සිදුව තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය ද අඩාල වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

කණ්ඩලම වැවේ දූපත්වලින් හමුවූ අබිරහස් (වීඩියෝ)

දඹුල්ලේ කණ්ඩලම වැවේ පිහිටි දූපතකින් නටඹුන් වී ගිය ගොඩනැගිල්ලක අවශේෂ හමුවූ බවත් තවත් දූපතක කුරුල්ලන් මරා මස් කිරීමේ ජාවාරමක සළකුණු හමු වූ...

විදෙස්

අද (23) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී දිවයින පුරා කොරෝනා ආසාදිතයන් 2,909ක් හමුවී ඇති අතර ඔවුන් හමුවූ දිස්ත්‍රික්ක‍ මෙසේ දැක්වෙයි.  මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 152,532ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ 556

ගම්පහ 354

කළුතර 407

මහනුවර 157

කුරුණෑගල 207

ගාල්ල 233

ජයාපනය 75

කෑගල්ල 120

පුත්තලම 30

අනුරාධපුරය 15

මාතර 133

පොළොන්නරුව 11

අම්පාර 46

නුවරඑළිය 80

රත්නපුරය 107

හම්බන්තොට 53

බදුල්ල 60

මඩකලපුව 05

මොණරාගල 12

කිලිනොච්චි 46

මුලතිව් 24

ත්‍රිකුණාමලය 99

මාතලේ 47

වව්නියාව 10

මන්නාරම 19

විදේශගතව සිට පැමිණි 03

එකතුව 2,909

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

ආහාර විෂ වී හමුදාවේ පිරිසක් රෝහලේ

මඩකලපුව වාකරේ 233 වැනි බලසේනා මූලස්ථානයේ සෙබළු 16 දෙනෙක් ආහාර විෂ වී මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව යුද හමුදාව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිල නිවාස රැසක් අවභාවිතා කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කෝට්ටේ මාදිවෙළ ඉදිකර ඇති නිල නිවාස ලබාගත් මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසක් එම නිල නිවාස අවභාවිතා කර ඇතැයි හෙළි...

මානව වංශකතාව වෙනස් කළ, බණ්ඩාරවෙල නගරය ලෝකයේ ම අවදානයට ලක්වෙයි

ලෝකයේ මානව වංශකතාව අධ්‍යයනය කරද්දී සියලු පුරාවිද්‍යාඥයන්ට ශ්‍රී ලංකාව යනු ඉතාමත් වැදගත් රටකි. අප්‍රිකා මහද්වීපයේ දී අදින් වසර ලක්ෂ...

පොලිසියට ගලවන්න බැරි වූ කැලියල්පිටිය පන්සලේ යකඩ කට rata.lk අනාවරණයෙන් පසු ගැලවෙයි

දවුලගල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර අද (22) ගලවා ඉවත්කර තිබේ. මෙම...

කොටස් වෙළෙඳ පොළ විජයග්‍රාහී වාර්තා රැසක් පිහිටුවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ වාර්තා රාශියක් පිහිට වූ අතර ගනුදෙනු 38,383ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,462ක් බවට පත්විය.

කළු දිලීර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයෙක් ගාල්ලේ දී මියගිහින්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළඳී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.මෙලෙස...

Expo Lanka වටිනාකම බිලියන 400 ඉක්මවූ මෙරට පළමු සමාගම බවට පත්වෙයි

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් Expo Lanka සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 400 ඉක්මවා අද (22) වාර්තා විය.

මළ සිරුරක් ඉල්ලා හදිසි මරණ පරීක්ෂකට පහරදීලා

මළ සිරුරක් ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් පිරිසක් විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට පහර දී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස...

ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා සෑදී මරුට

යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.කේතිස්වරන් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. සභාපතිවරයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර...

එන්නත්වලටත් මර්ධනය නොවන “ඩෙල්ටා ප්ලස්” ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති Delta + (ඩෙල්ටා ප්ලස්) ප්‍රභේදය ලෝකය පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් එය ශ්‍රී...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!