-5.2 C
New York

Tag: pcr

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

PCR කට්ටලවලින් කෝටි ගණනක් හොරා කාලා

කොරෝනා වසංගතය හේතුවෙන් මුල්ලේරියාවේ ඉදිකළ රසායනාගාරයේ පීසීආර් කට්ටලවලින් රුපියල් කෝටි හතරහමාරක හෙවත් ලක්ෂ 450ක වංචාවක් සිදුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමදේශ්...

සංචාරකයන් අතර කොරෝනා, rata.lk කී කතාව වෛද්‍යවරු තහවුරු කරති

මෙරටට පැමිණෙන සංචාරකයන් සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරන බවත්, ඒ හේතුවෙන් මෙරට ජන සමාජයට විවිධ කොරෝනා ප්‍රභේද පැතිරීමට ඉඩ ඇති බවත් rata.lk අපි කරන...

ඔමික්‍රෝන් කළුතරටත් ඇවිත්

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් ආසාදනය වූ පුද්ලයකු වාර්තාවන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. බේරුවල චීන කොටුවේ පදිංචි ඔහු මැණික් ව්‍යාපාරිකයෙකි. විදේශගතවීම සඳහා කොළඹ පුද්ගලික රෝහලකින්...

ඔමික්‍රොන් ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානම ඉහළට. අසාදිතයන්ගේ පවුල්වල අයටත් කොරෝනා

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් කිහිප දෙ‍නකු ද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල...

ඔමික්‍රොන් ආසාදිත විදේශිකයෙක් ශ්‍රී ලංකාවේ සැරිසරලා. සමාජශාලාවලටත් ගිහින්

ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටමත් මෙරට සමාජය තුළ පැතිරෙමින් පවතිනු ඇතැයි ‍ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ පවසන්නේ මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන්...

කොරෝනා යළි වැඩිවෙයි. හතරවැනි රැල්ලක් අතළඟ ?

කොරෝනා ආසාදිතයන් යළි වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. විශේෂයෙන් ම රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සමාජයේ බහුලව හඳුනාගෙන...

ගුවන් මගීන්ට PCR නවතා යළි හෝටල් නිරෝධායනය. අනතුරට අතවැනීමක් බව සෞඛ්‍ය අංශ කියයි

කෝටි ගණනක් වැයකර කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඉදිකෙරුණු නවීනතම පීසීආර් පරීක්ෂණාගාරය වසා දමා විදේශ රටවලින් පැමිණෙන අයට පීසීආර් පරීක්ෂණ නැතිව රටට ඇතුළුවීමට ඉඩ දීම තවත්...

මස්කෙළිය නගරයෙන් කොරෝනා පොකුරක් මතුවෙයි

මස්කෙළිය නගරයෙන් කුඩා කොරෝනා පොකුරක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මස්කෙළිය සෞඛ්‍ය වෛවද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් නගරය තුළ අහඹු ලෙස කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින්...

“කොරෝනා පාලනය ගිලිහී යයි” – විශේෂඥ වෛද්‍යවරු කියති

රටට විදේශ සංචාරකයන් ආකර්ශනය කරගැනීමට බව පවසමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් නිර්දේශ  නිකුත් කිරීම දැඩි ලෙස හෙළා දකින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එම සංගමය...

තවත් දරුණු කොරෝනා රැල්ලක් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

රටේ දැනට පවතින තත්වය අනුව සංචරණ සිමා ඉවත්කළ වහාම යළි කොරෝනා රැල්ලක් වර්ධනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. එම සංසදයේ ලේකම් වෛද්‍ය...

රත්නපුර රෝහලේ වෛද්‍යවරියක් කොරෝනා සෑදී කරාපිටියේ දී මියයයි

රත්නපුර රෝහලේ සේවය කළ වෛද්‍යවරියක් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන...

තෑගි ලැබුණු ජංගම PCR යන්ත්‍ර භාවිතා න‍ොකර මාස 05ක් පැත්තකට දමලා

පරිත්‍යාග ලෙස ලැබුණු ජංගම වෛද්‍ය රසායානාගාර 05ක් මාස 05ක් පුරා ප්‍රයෝජනයට ගෙන නැතැයි වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ රවී කුමුදේශ් පවසයි. පීසීආර්...

Recent articles

spot_img