spot_img
spot_imgspot_img

කොරෝනා යළි වැඩිවෙයි. හතරවැනි රැල්ලක් අතළඟ ?

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිතයන් යළි වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

විශේෂයෙන් ම රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සමාජයේ බහුලව හඳුනාගෙන ඇති බව ද එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.

“කොරෝනා පරීක්ෂණ සමාජය තුළ අහඹු ලෙස කළ යුතුයි. සංචරණ සීමා ලිහිල් කර ඇති මේ කාලයේ දී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපදින තත්වයක් ද දක්නට ලැබෙනවා. මෙය තවදුරටත් පැවතියහොත් යළි පාලනය කර ගැනීමට නොහැකි තරමට ම කොරෝනා වසංගතය වැඩි දියුණු වේවි. එය මීට පෙර වාර්තාවූ කොරෝනා රැල්ලටත් වඩා දරුණු විය හැකියි.” යනුවෙන් ද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!