-5.9 C
New York

Tag: pareekshana

තිදරු මවගේ දේහය ආදාහනය කිරීමට පොලිසියත් කැඳවයි

දරුවකු බිහිකර දින කිහිපයකට පසු කරාපිටිය රෝහලේ දී කො‍රෝනා ආසාදනයෙන් මියගිය තිදරු මවගේ දේහය අද (23) දඩල්ල‍ ආදාහනාගාරයේ දී ආදාහන කිරීමට යාමේ දී ඇතිවූ...

තරුණියකට අතවර කළැයි රිෂාඩ්ගේ මස්සිනාත් අත්අඩංගුවට

පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වලට අනාවරණය වූ තොරතුරක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා අත්අඩංගුවට ගත් බව...

CID භාරයේ සිටි රිෂාඩ් රෝහල්ගත කරයි

ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

“ගිනිගත් නැවේ පරීක්ෂණ සැක සහිතයි. නීතියේ පිහිට ජනතාවට නෑ”- නීතිඥවරයා කියයි

ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාවේ සත්‍ය අනාවරණය වීම වැළැක්වීමට  ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන ඇතැම් පාර්ශවයන් විසින්ම කටයුතු කරන්නේ යැයි සැකයක් පවතින බවත්, ස්වාධීන...

දෛනික ආසාදිතයන් සංඛ්‍යාත්මකව අඩු වුණාට වාර්තාවීමේ ප්‍රතිශතය ඉහළ ගිහින් ?

කොරෝනා දෛනික ආසාදිතයන් වාර්තාවීම ඊයේ දිනයේ දී 1,573 දක්වා අඩු වී තිබුණ ද කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අනුව වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ප්‍රතිශතයක්...

අම්බලන්ගොඩ බැංකුවක් නිරෝධානය නීති නොතැකීම නිසා ආයතන රැසක් බරපතල ගැටලුවක

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අම්බලන්ගොඩ කාර්යාලයේ දෛනිකව එකතුවන මුදල් භාර ගැනීමට අම්බලන්ගොඩ ලංකා බැංකුවෙන් පැමිණි සේවිකාවක කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ටෙලිකොම් ආයතනයේ සේවකයන්...

සමාගම් කිහිපයක අසාමාන්‍ය ලෙස කොටස් මිල ඉහළ යද්දී කොටස් වෙළෙඳ පොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 18.8කින් පහළ වැටුණු අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7837ක් ලෙස...

දියේ ගිලී මියගිය පුද්ගලයාටත් කොරෝනා

ආණමඩුවේ වැවක නෑමට ගොස් දියේ ගිලී මියගිය පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ‍පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව H8 ගම්මානයේ පදිංචි...

ඉන්දියාවට දැඩි බලපෑම් කළ කොරෝනා ප්‍රභේදය කොළඹින් හමුවෙයි

ඉන්දියාවේ වේගයෙන් පැතිරගිය කොවිඩ් 19 වයිරසයේ නව ප්‍රභේදයක් වන B 1.617.2 හෙවත් ඩෙල්ටා පභේදය ආසාදනය වූ පුද්ගයන් 05 දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී...

ඕෂධී හේවාමද්දුමගේ හොර ජවාරමකට ප්‍රචාරය දෙමින් රටේ ජනතාව නොමඟ යවයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කොරෝනා මර්ධනය කිරීමට දේශීය අමුද්‍රව්‍ය සහිත ඖෂධයක් නිපදවා ඇති බවත් ඉන් රෝගීන් සුවපත් වී ඇති බවත් පවසමින් සමාජ...

ධම්මික කපුවාගේ කොරෝනා පැණි නාටකය අවසන්

කෑගල්ලේ හෙට්ටිමුල්ල භද්‍රකාලී කෝවිල නමින් දේවාලයක් පවත්වාගෙන යන ධම්මික නමැති පුද්ගලයකු විසින් කාලි ආරූඪයෙන් ලැබුණු උපදෙස් මත සෑදූ බව කියා රාජ්‍ය අනුග්‍රහයෙන් පරීක්ෂණ පවා ආරම්භ කළ...

Recent articles

spot_img