-4.8 C
New York

Tag: october

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

“පාසල් විවෘත කළත් උගන්වන්නේ නෑ” ගුරු විදුහල්පතිවරු කියති

රජය විසින් පාසල් විවෘත කළ ද තම ගැටලු සඳහා විසඳුම් ලබාදෙන තුරු ඉගැන්වීම් සිදු නොකරන බව ගුරු විදුහල්පති සංගම් ‍එකමුතුව පවසයි. සමස්ත ලංකා එක්සත් ගුරු...

බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්

නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි සුරාබදු කොමසාරිස්...

නිරෝධායන ඇඳිරිනීතිය දිගටම

නිරෝධායන ඇඳිරිනීතිය අඛණ්ඩව ලබන සැප්තැම්බර් 13 වැනි දා දක්වා දීර්ඝ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි. අද (03) පෙරවරුවේ රැස්වන...

“තව සති දෙකක් රට වසා දැමිය යුතුයි” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

දැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් වසංගතයේ පැතිරීම පාලනය වීම දැක ගැනීමට නම් රට වත් සති දෙකක්වත් අවම වශයෙන් වසා තැබිය යුතු බව සෞඛ්‍ය...

“ඔබ එන්නත ගත්තොත් මාස දෙකෙන් රට සාමාන්‍ය තත්වයට එනවා” – ආචාර්ය චන්දිම ජීවන්දර

සාර්ථකව සිදුවෙමින් පවතින එන්නත්කරණ වැඩසටහනට ජනතාවගේ සහයෝගය නිසි පරිදි ලැබෙන්නේ නම් ඔක්තෝබර් මස අවසාන සතිය වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය බෙහෙවින් අඩු මට්ටමකට...

ශ්‍රී ලාංකිකයන් 10,000කගේ ජීවිත බේරාගන්න යැයි සෞඛ්‍ය විශේෂඥයෝ ඉල්ලති

නිරෝධායන ඇඳිරිනීතය දැඩි සීමා ක්‍රියාත්මක කරමින් ඔක්තෝබර් 02 වැනි දා දක්වා පවත්වාගෙන යන්නේ නම් කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියයාමට ඉඩ ඇති 10,000කගේ ජීවිත...

“කොළඹ අවදානම්. අත්‍යාවශ්‍ය දෙයක් හැර අන් සියලු දේ නවත්වමු” – රෝසි සේනානායක

කොරෝනා පැතිරෙන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වී තමන්ට සිදුවන පාඩුව පවා නොතකමින් ව්‍යාපාරික ස්ථාන වසා දමා කොරෝනා මර්ධනය සඳහා ලබාදුන් සහයෝගය තමන්...

රිච්මන්ඩ් විද්‍යාලයේ මුල් පුටුව රිච්මන්ඩ්වරයකුට

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරේ වැඩ බැලීම සඳහා රිච්මන්ඩ් විද්‍යාලයේ ම ආදි සිසුවකු වන නිලූක දිල්රුක් වීරසිංහ පත්කර තිබේ. 1996 වර්ෂයේ දී...

ශිෂ්‍යත්ව, උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම කරයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද...

කෝටි ගණනක ඛනිජ වැලි වංචාවක් අනාවරණය වෙයි

පුල්මුඩේ ඛනිජ වැලිි සමාගම හෙවත් “ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්” අයතනය විසින් ඉල්මනයිට් ඛනිජවැලි අළෙවි කිරීමේ දී වංචාවක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ වහාම විමර්ශනයක්...

Recent articles

spot_img