-4.8 C
New York

Tag: niwasa

හදිසියේ ම ඇද වැටී මියගිය පුද්ගලයකුට කොරෝනා බව කරාපිටියේ දී තහවුරු වෙයි

නිරෝගී පුද්ගලයකු හදිසියේ ම කොරෝනා ආසාදිතව තේ වත්තක ඇද වැටී මරණයට පත්වූ සිද්ධියක් අද (17) ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව ගාල්ල නාගරික අතිරේක හදිසි...

හිටපු ඇමති මංගලටත් කොරෝනා

හිටපු අමාත්‍ය මංගල සමරවීරට කොරෝනා ආසාදනය වී රෝහල්ග කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 12 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බව...

සැමියා සහ බිරිඳ කොරෝනා සෑදී ගෙදර දී ම මියගිහින් එකම මොහොතේ අවසන් ගමන් යති

ගාල්ලේ නාගොඩ පදිංචි සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදනය වී නිවසේ දී මියගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

රත්නපුරයෙන් අතුරුදන් සිසුවා ශ්‍රී පාද උඩමළුවෙන් මතු වී යළි අතුරුදන් වේ

අතුරුදන් වූ බව කියන රත්නපුරයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවා ඔහුගේ ම සැළැස්මක් අනුව ගමන්කරමින් සිටින බවත් ඔහු සොයා මෙහෙයුම් දියත්කර ඇති බවත් පොලිසිය...

කාන්තාවකට කොරෝනා එන්නත් මාත්‍ර දෙකම එකම මොහොතේ දීලා

කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට උඩපේරාදෙණිය යොවුන් සේනාංක පරිශ්‍රයට පැමිණි කාන්තාවකට අද (21) එකම මොහොතේ දෙවතාවක් මොඩර්නා එන්නත ලබාදීම හේතුවෙන් පේරාදෙණිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට...

ඇමෙරිකාවේ නිවාස සංකීර්ණයක් කඩා වැටී 100ක් අතුරුදන්

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මයාමි නගරයේ ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටීමෙන් 100ක පමණ පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1980 වර්ෂයේ දි ඉදිකරන ලද මහල් ‍12කින් යුතු...

මොරටුවේ ගින්නකින් සරසවි සිසුවියක් මරුට

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක අද (04) රාත්‍රී ඇති වූ ගින්නකින් විශ්වවිද්‍යාල සිසුවියක මියගොස් ඇතැයි මොරටුව පොලිසිය පවසයි. නිවාස සංකීර්ණයේ තුන්වැනි මහළේ පිහිටි නිවසක...

හුංගම ද්විත්ව ඝාතනයක්. ලේලිය සමඟ අමනාපයට බිරිඳත් මරලා

හුංගම නිවසක දි කාන්තාවන් දෙදෙනකු මරා දමමින් ද්විත්ව ඝාතනයක් සිදුකළ පුද්ලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඝාතනය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හුංගම ඇත්බටුව...

සංචරණ සීමා සරලව තේරුම් ගනිමු

කොරෝනා පාලනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව අද (12) රාත්‍රී 11 සිට මැයි 31 වැනි දා දක්වා සෑම...

රිච්මන්ඩ් විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති නිරෝධායනයට

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ විදුහල්පතිවරයා නොමැති අවස්ථාවල දී වැඩ බලන විදුහල්පතිවරයා යන දෙදෙනාම මේ වනවිට නිරෝධායනයට ලක්ව සිටිති. විදුහල්පතිවරයාගේ නිවස ඉදිරිපිට නිවසක පදිංචි...

කොළඹ නගරයේ හොරෙන් වතුර ගත් 220කට දඩ

කොළඹ නගරයේ හොරෙන් ජලය ලබාගෙන ඇති ස්ථාන 220ක් වටලා රුපියල් ලක්ෂ 104කට ආසන්න මුදලක් අයකරගත් බව බස්නාහිර පළාත් අනවසර ජල මැටලීම් ඒකකය පවසයි. මෙලෙස හොරෙන්...

ගාල්ල නගරයේ වැටී මියගිය පුද්ලයාට කොරෝනා. ප්‍රශ්න ගොඩක් මතුවෙයි

ගාල්ල නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට ඊයේ (21) මියගොස් සිටිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි තහවුරු...

Recent articles

spot_img