spot_img
spot_imgspot_img

හිටපු ඇමති මංගලටත් කොරෝනා

පුවත්

විදෙස්

හිටපු අමාත්‍ය මංගල සමරවීරට කොරෝනා ආසාදනය වී රෝහල්ග කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය 12 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

ඔහුගේ නිවසේ සියලු දෙනා ද නිරෝධායනයට යොමුකරනු ලැබ සිටිති. පසුගිය දිනවල තමා හමුවීමට පැමිණි සියලු දෙනාට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට වහාම යොමුවන්න යැයි මංගල සමරවීර පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!