-1.6 C
New York

Tag: nirodhayanaya

දළදා පෙරහැරේ නැටුම් කණ්ඩායමකට කොරෝනා

දළදා පෙරහැරේ කතරගම දේවලය නියෝජනය කරමින් සහභාගී වූ නැටුම් කණ්ඩායමක කලාකරුවන් 45 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මොවුන් 46...

දික්ඔය රෝහලේ වෛද්‍යවරු ඇතුළු පිරිසකට කොරෝනා

හැටන් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 20 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. ආසාදිත පිරිස අතර වෛද්‍යවරුන් 04 දෙනෙක්, හෙදියන් 07...

දකුණේ අවදානම තේරුම් ගනිමු

දකුණු පළාතෙන් අද (21) දෑසන 8.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 1,146 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන...

දුම්රිය දෙපාර්තමේන්තුව කොරෝනා ආකරයක් ? දුම්රිය ගමන් ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් විශාල පිරිසක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කීවේය. අද (19) සවස් වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ කොරෝනා...

දකුණේ කොරෝනා වාර්තා අලුත් වෙයි. අසාදිතයන් වැඩිම අද

දකුණු පළාතෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (17) උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා...

කොටහළු මඟුලක් නිසා පවුල් රැසක් නිරෝධායනයේ

දැරියක වැඩිවියට පත්වීම නිමිත්තෙන් සාදයක් පැවැත්වූ පවුල් 08ක පුද්ගලයන් 50ක් දින 14ක් ස්වයං නිරෝධායයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්සකවරු අද (14) පියවර ගෙන තිබේ. මස්කෙළිය සෞඛ්‍ය...

කොරෝනා නිසා දුම්රිය සේවා අඩපණ වීමේ අවදානමක්

දුම්රිය පාලක මැදිරියේ ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු කොරෝනා ආසාදිතයැයි තහවුරුවීම හේතුවෙන් දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටලුවක් පැන නැගී ඇතැයි වාර්තා වේ. දුම්රිය...

පානදුර රෝහලේ මළ සිරුරු ගොඩ ගැසේ

පානදුර මූලික රෝහලේ කොරෝනා මළ සිරුරු 22ක් ගොාඩගැසී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. ඊට අමතරව තවත් මළ සිරුරු 24ක් ද එහි ගොඩගැසී තිබේ. ඒ අතර...

ඩෙංගු සුව වී, කොරෝනා වැළඳුණු ගැබිනියක් දරුවාට උපත දී මෙළොව හැර යයි

ඩෙංගු වැළඳී ඉන් සුවය ලබා කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් මාස 07ක් වූ සිය දරුවා මෙළොවට බිහිකිරීමෙන් අනතුරුව මියගිය බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...

නිරෝධායන නීති කඩමින් කැබිලිත්තට මහ සෙනඟක්

නිරෝධායන නීති නොතකමින් කැබිලිත්ත දේවාලයට මහ පිරිස් පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි. ඔවුන් මුඛ ආවරණ පළදින ආකාරයක් ද පෙනෙන්නට නැත. කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර...

ගුරු ගැටලුවලට විසඳුම් දෙනතුරු Online නෑ

Online ඉගැන්වීම්වලින් ඉවත්වී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කරන්නේ තම ගැටලුවලට නිශ්චිත විසඳීමක් ලැබෙන්නේ නම් පමණක් බව ලංකා ගුරු සංගම් පවසයි. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකත් නිරෝධායනයේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නිරෝධායනයට යොමුකර ඇතැය සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ කාර්යාලයේ සේවක සේවිකාවන් කිහිප දෙනකු...

Recent articles

spot_img