-5.9 C
New York

Tag: niladhareen

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

රාජ්‍ය සේවකයන්ගේ අයිතිය අහිමි කරමින් නිකුත්කළ ලිපිය අධිකරණයටත් අභියෝගයක්

රාජ්‍ය නිලධරීන් සමාජ මාධ්‍ය ඔස්සේ රජය විවේචනය කරන්නේ නම් ඊට එරෙහිව විනය පියවර ගන්නා බවට ස්වදේශ කටයතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කළ චක්‍රලේඛයෙන් මෙරට සියලුම රාජ්‍ය සේවකයන්ගේ මූලික මිනිස්...

එන්නත් වෙනුවට බැට්න් පහර ? (වීඩියෝ)

වැලිගම එන්නත්කරණ වැඩසටහනක් අතර ඊයේ (01) ඇතිවූ කලබලයක් හේතුවෙන් සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂා කරගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇතැයි ද අමානුෂික ලෙස පහර දී නැතැයි...

නිවසක ගින්නකින් අඹු සැමියෝ මරුට

කඩවත ඇල්දෙණියේ නිවසක හටගත් ගින්නකින් එහි සිටි සැමියා (57) සහ බිරිඳ (53) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (28) අළුයම නිවසේ උඩුමහලේ ගින්න හටගෙන ඇති බව...

යාල ඇතකු මරා දළ කපාගෙන ගිහින්

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 03හි ජීවත් වූ ඇතකු ඝාතනය කර දළ කපාගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස ඝාතනය කර ඇති අතාගේ හොඬවැල ද...

සෞඛ්‍ය අංශ කියන්නේ බොරු. ඇත්ත මෙන්න. ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි

‍කොරෝනා ආසාදිතයන් පිළිබඳ රජය විසින් නිකුත්කරනු ලබන නිල නිවේදනවල විශාල පරස්පරයක් ඇති බවත් සැබෑ තත්වය විකෘතිකර සංඛ්‍යාලේඛන ඉදිරිපත්කරන බවත් අප කියා සිටියේ කො‍රෝනා වසංගතය...

මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට කොරෝනා

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් එම අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු නිරෝධායනය සඳහා යොමුකර තිබේ. අමාත්‍යාංශයේ ඉහළම...

GMOA නිලධාරීන්ට අධිකරණයෙන් පැනවූ තහනම තවත් දිර්ඝ කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිලධාරී මණ්ඩලයට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය තවත් දින 14කින් දීර්ඝ කිරීමට මොරටුව දිසා අධිකරණය ඊයේ (05) නියෝග කරන ලදී. වෛද්‍ය...

මින්නේරියේ දි වනජීවී නිලධාරීන්ට බාධා කළ මේජර් ජනරාල් අධිකරණයට කැඳවයි

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා ලැබ සිටි මේජර් ජනරාල් මොහ‍ොන් රත්නායකට සැප්තැම්බර් 02 වැනි දා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී...

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරයි

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (President Media Centre) ජනාධිපති උපදේශක ලලිත් වීරතුංගගේ සහභාගීත්වයෙන් අද (29) විවෘත කෙරිණි. කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ බිම්...

නාවලපිටියේ 13 වියැති දැරිය තමන් අතවරයට ලක්වූ ස්ථාන පොලිසියට පෙන්වයි

නාවලපිටියේ පදිංචි 13 හැවිරිදි පාසල් දැරිය අද (16) පොලිසිය සමඟ ගොස් තමන්ව පුද්ගලයන් 10 දෙනකු විසින් අතවරයට ලක්කළ ස්ථානය පෙන්වූ බව පොලිසිය පවසයි. නාවලපිටිය පොලිස්...

15 හැවිරිදි දැරිය මිල දී ගත් බැංකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට

වෙබ් අඩවියක් මගින් බාලවයස්කාර දැරියක් ලිංගික සේවා සඳහා යොදා ගෙන ඇතැයි සැකපිට පොලිස් නිලධාරියකු සහ හිටපු බැංකු නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

GMOA, රාජ්‍ය ලාංඡනයත් යොදාගෙන එන්නත් මගඩිය දිගටම කරගෙන යයි

කොරෝනා එන්නත් මගඩිය නව මුහුණුවරකින් මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා රාජ්‍ය ලාංඡනය පවා අවභාවිතා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ...

Recent articles

spot_img