spot_img
spot_imgspot_img

යාල ඇතකු මරා දළ කපාගෙන ගිහින්

පුවත්

විදෙස්

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 03හි ජීවත් වූ ඇතකු ඝාතනය කර දළ කපාගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස ඝාතනය කර ඇති අතාගේ හොඬවැල ද සම්පූර්ණයෙන් ම වෙන්කර පසෙක දමා ඇත.

වනජීවී නිලධාරීන් පවසන්න් මෙම ඝාතනය දින තුනකට පමණ පෙර සිදුවන්නට ඇති බවට විශ්වාස කරන බවයි.

මේ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුව සහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!