-5.2 C
New York

Tag: mudal

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

මුදල් ඇමති ධූරය අගමැති මහින්දට, නව කැබිනට් මණ්ඩලයේ වැඩි වෙනසක් නෑ

 නව කැබිනට් මණ්ඩලය අද (08) හෝ හෙට (09) දිනයේ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මුදල් ඇමති ධූරයට යළිත් වතාවක් අගමැති මහින්ද...

“බැසිල් පාර්ලිමේන්තු එන්නේ නෑ. මුදල් ඇමති ප්‍රකාශයක් කළ යුතුයි” විපක්ෂයෙන් චෝදනා

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත්, ඔහු ගැන සෙවූ විට පැමිණ පෙනිලා යන බවටත් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (11) පාර්ලිමේන්තුවේ දී චෝදනා කළහ. හරීන් ප්‍රනාන්දු...

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවට

පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හා දූෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පළමු ශ්‍රේණිය සදහා දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල්...

විදෙස්ගත ලාංකිකයන් මුදල් නොඑවීමෙන් රට ම ලොකු අමාරුවක. වරද මහ බැංකුවේ ද ?

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් මාසිකව එවනු ලබන විදේශීය මුදල් 2021 වර්ෂයේ දී ඉතාමත් අඩු අගයක් ගැනීම ශ්‍රී ලංකාවේ විදේශ මුදල් අර්බුදයට එක් හේතුවක් බව...

මුදල් අච්චු ගැසීම නතර කිරීමෙන් කොටස් වෙළෙඳ පොළ පහළට ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 68,645ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,811ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 163කින් පහළ...

“මුදල් ඉතිරිව නැත. ශ්‍රී ලංකාව බංකොලොත් භාවයේ එළිපත්තේ” – The Guardian අනාවරණය

උද්ධමනය වාර්තාගත මට්ටමක් දක්වා ඉහළ යාමෙන් ආහාර මිල රොකට් බවට පත්ව තිබීමත්, භාණ්ඩාගාරය සිඳී යාමත් හේතුවෙන් 2022 වර්ෂයේ දී බංකොලොත් විය හැකි බවට බියෙන්...

කබ්රාල්ගේ ඉලක්කම් විජ්ජාව සහ රට බංකොලොත් වීම

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (29) උදෑසන තම නිල twitter ගිනුමේ සටහනක් තබමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුදල් සංචිතය ඩොලර් බිලියන 3.1ක්...

සේවක අර්ථසාධක අරමුදලේ මුදල්, කොටස් වෙළෙඳ පොළ ආයෝජනයෙන් රජය බිලියන ගණනක් ලාභ ලබලා

සේවක අර්ථසාධක අරමුදල (EPF) සතු මුදල් යොදාගෙන කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි කර ඇති ආයෝජනවලින් ඉහළ ලාභයක් ලබාගැනීමට හැකි වී ඇතැයි අනාවරණය වෙයි. 2021 සැප්තැම්බර් 30...

“ඩොලර් නෑ. කන්ටේනර්වලට ගෙවන්න බෑ” – මහබැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දෙයි

අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ සහිත කන්ටේනර් 1,500ක් පමණ නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී...

රජයේ සේවකයන්ට විශේෂ අත්තිකාරම් මුදල් දීමට රජය තීරණය කරයි

සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණයක් ගෙන ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන්...

හොර පාරේ රටෙන් පන්නන්න හැදූ විදෙස් මුදල් තොගයක් කටුනායක දී අල්ලයි

ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 650ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් අද (24) කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් මගීන් 07 දෙනකු සන්තකයේ තිබී සොයාගත් බව...

ඉන්ධන ගෙන්වීමට මුදල් නෑ. ඉදිරි දිනවල දී බරපතල අර්බුදයක් ?

ඉන්ධන ගෙන්වීමට මුදල් නොමැතිව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ. ලබන මාසයේ ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 420ක් අවශ්‍ය වේ....

Recent articles

spot_img