-2.1 C
New York

Tag: miyagiya

“මගේ මරණයට හේතුව” රිෂාඩ්ගේ නිවසේ බිත්තියක තිබූ සටහනක් ගැන පරීක්ෂණ

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටිය දී පිළිස්සී මියගිය දැරිය නැවතී සිටි කාමරයේ බිත්තියේ තබා තිබූ සටහනක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි...

දෛනික කොරෝනා මරණ 50 ඉක්මවයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ දී තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 52ක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති...

තිදරු මවගේ දේහය ආදාහනය කිරීමට පොලිසියත් කැඳවයි

දරුවකු බිහිකර දින කිහිපයකට පසු කරාපිටිය රෝහලේ දී කො‍රෝනා ආසාදනයෙන් මියගිය තිදරු මවගේ දේහය අද (23) දඩල්ල‍ ආදාහනාගාරයේ දී ආදාහන කිරීමට යාමේ දී ඇතිවූ...

ගාල්ල බන්ධනාගාරයේ දී එල්ලී මියගිය රැඳවියාටත් කොරෝනා

ගාල්ල බන්ධනාගාරයේ දී ගෙල වැළලාගෙන මියගිය සිරකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. සිරඳඩුවම් විඳිමින් සිටි මෙම...

රිෂාඩ්ගේ බිරිඳගේ දුරකථන තොරතුරු පොලිසියට දෙන ලෙස අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු 04 දෙනකුගේ දුරකථන සංවාද තොරතුරු වාර්තා වහාම බොරැල්ල පොලිසියට ලබා දෙන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා...

නැවේ ගින්න වළක්වාගත හැකිව තිබුණා ද ? මහා විනාශයකින් ඉගෙන ගත හැකි පාඩම

කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ X-Press Pearl නෞකාව ගිනිගෙන විනාශ වී මාස දෙකකට ආසන්න කාලයක් ගත වූ ඇතත් මියගිය සතුන් සිය ගණනක් ශ්‍රී ලංකා...

දියේ ගිලී මියගිය පුද්ගලයාටත් කොරෝනා

ආණමඩුවේ වැවක නෑමට ගොස් දියේ ගිලී මියගිය පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ‍පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව H8 ගම්මානයේ පදිංචි...

ගාල්ල‍ේ නිවෙස්වලම මියගිය 05කට කොරෝනා ආසාදිත බව පසුව හෙළිවෙයි

ගාල්ලේ නිවෙස්වල සිටිය දී ම ඊයේ (21) මියගිය පුද්ගලයන් 05 දෙනකු කොරෝනා ආසාදිතයන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන එම මළ සිරුරුවලින් කරල ලද...

මියගිය කැස්බෑවන්ගේ සිරුරු රැසක් රැකව මුහුදේ පාවෙන බව ධීවරයෝ කියති

මියගිය කැස්බෑවන්ගේ සිරුරු 20ක් පමණ තංගල්ල සහ රැකව අතර මුහුදේ පාවෙමින් පවතින බව ධීවරයන් පිරිසක් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. මෙම කැස්බෑවන්ගේ මළ...

ගාල්ලේ සමනල පාළම අසළ මියගිය කැස්බෑ සිරුරක්

ගාල්ලේ සමනල පාලම අසළට මියගිය කැස්බෑවකුගේ සිරුරක් ගොඩගසා තිබේ. මුහුදේ පාවී පැමිණ ඒ අසළ ඇති ඇළ මාර්ගය ඔස්සේ ද සමනල පාලම පසුකර මදක් ඇතුළට...

දහ දෙනෙක් මරුට, එක් අයෙක් අතුරුදන්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 10 දෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මියගිය 10 දෙනා අතර...

කොරෝනා මරණ 39ක් සමඟ ආසාදිතයන් 2,465ක් ඊයේ වාර්තා කරයි

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ලයන් 39 දෙනකුගේ විස්තර ඊයේ (28) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබූ අතර කොරෝනා ආසාදිතයන් 2,465 දෙනකු පිළිබඳ...

Recent articles

spot_img