-4.8 C
New York

Tag: maha nagara sabhawa

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කොළඹ සිටින වයස 30 ඉක්ම වූ සැමට හෙට සිට ෆයිසර් එන්නත් මාත්‍රාවක්

කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි පුද්ගයන් සඳහා කොරෝනා බූස්ටර් එන්නත ලෙස හෙට සිට ෆයිසර් එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අංශ...

ගාලු නගර සභාවේ ලාච්චුවකින් මතු වූ එන්නත් කාර්ඩ්පත්, තවත් එන්නත් මගඩියක සාක්ෂි ද ?

ගාල්ල මහ නගර සභාවේ නිලධාරියකු නම් නොලිවූ එන්නත් කාර්ඩ්පත් 45ක් සමඟ ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබීය. ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලැබුණු අතර මෙය එම සිද්ධිය...

දොස්තරලා ගාල්ලේ ත්‍රිපෝෂ පෝළිමක් හදයි. අම්මලා සහ දරුවෝ අමාරුවේ

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි මව්වරුන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ ගැනීමට අද (06) දිගු පෝළිම් දක්නට ලැබිණි. කොරෝනා අවදානම් ලෙස පැතිරෙමින් පවතින ගාල්ල නාගරික...

ගාල්ලේ කොරා්නා සිරුරු ආදාහනයට ඉඩ නැති වෙයි. කරාපිටියට දින දෙකට මරණ 21ක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඊයේ (13) සහ අද (14) ලැබුණු මළ සිරුරු අතරින් මළ සිරුරු 21ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. මේ...

කොළඹ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් ?

කොළඹ මහ නගර සභා සීමාවෙන් ඊයේ (15) දිනයේ දි කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් 11 දෙනකු හඳුනාගෙන ඇතැයි මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ...

කොළඹ කොරෝනා එන්නත දෙන ක්‍රමය අසාධාරණයි ?

කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම සඳහා කොළඹ මහ නගර සභාව විසින් සකසා ඇති Online ලියාපදිංචි ක්‍රමය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්වන බවත් පැය ගණන් රස්තියාදුවීමට...

සංඝමිත්තා ගුරුවරියක් කොරෝනා ආසාදනයෙන් මියයයි

සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක කොරෝනා ආසාදනය වී හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියාය. ඇගේ සැමියා ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි. හෝමාගම රෝහල් ආරංචිමාර්ග සඳහන්...

සෞඛ්‍ය නීති කැඩූ නුවරඑළිය අවුරුදු උත්සවය ගැන විශේෂ පරීක්ෂණයක්

සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් නුවරඑළිය මහ නගර සභාව විසින් ඊයේ (25) පැවැත්වූ අලුත් අවුරුදු උත්සවය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර...

ගාල්ල, හම්බන්තොට කොරෝනා වැඩිවෙයි. දකුණ දැඩි අවදානමක

දකුණු පළාතේ කොරෝනා අවදානම දැඩි ලෙස ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (21) දිනයේ දී පමණක් දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 67 දෙනකු වාර්තා...

ගාල්ලේ ජනතාව අමාරුවේ දමන වෛද්‍යවරු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් ගාල්ලේ කොරෝනා මර්ධන කටයුතු අඩපණ වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති. මේ වනවිට ගාල්ල නගර  සභා සීමාවේ...

Recent articles

spot_img