9.6 C
New York

Tag: lockdown

දකුණේ කොරෝනා එන්නත් හොර පාරේ ?

මාතර නගරයේ කොරෝනා මර්ධන එන්නත් ලබාදීමේ දී අක්‍රමිකතා සිදුව ඇති බව එන්නත් ලබාගැනීමට එහි ගිය හරිත දහනායක පවසයි. මාතර හිත්තැටිය නැගෙනහිර හා සුදර්ශී පෙදෙස යන...

ජනතාවගේ හැසිරීම නරක නිසා දැඩි තීරණ ගතයුතු යැයි හමුදාපති කියයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අද (25) සංචරණ සීමා ලිහිල් කළ අවස්ථාවේ දී ජනතාව වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් ඉදිරියේ දී වෙළෙඳ සැල් විවෘතකිරීම...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් හෙට අළුයම 4.00 සිට හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. හුදකලා...

සංචරණ සීමා දිගටම. අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැනීමට දින තුනක්

දැනට පනවා ඇති සංචරණ සීමා හෙට (25) දිනයේ ලිහිල් කළ ද වාහන භාවිතා කළ නොහැකි බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පා ගමනින් ආසන්නත...

සංචරණ සීමා තිබිය දී කුරුණෑගලට වෙන නීතියක්

සංචරණ සීමා පනවා තිබිය දී වුව ද කුරුණෑගල නගරයේ ඉතා විශාල පිරිසක් සංචාරය කරන ආකාරය දැකිය හැකිවිය. කොරෝනා වේගයෙන් පැතිරයන දිස්ත්‍රි්කයක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ...

අඛණ්ඩ සංචරණ සීමා ඉල්ලා වෛද්‍ය සංගම් එකට එක්වෙති

දැනට නිවේදනය කර ඇති පරිදි සංචරණ සීමා ලිහිල් නොකර අවම වශයෙන් තවත් දින 14ක් සංචරණ සීමා පවත්වාගෙන යා යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද (18) උදෑසන 6.00 සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම...

වෙසක් සතියේ සංචරණ සීමා බලපැවැත්වෙන අයුරු

ලබන සිකුරාදා (21) සිට මුළු දිවයිනටම සංචරණ සීමා යළි පනවන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. 21...

ප්‍රදේශ 45ක් හුදකලා කරයි

දැනට පනවා ඇති සංචරණ සීමා ලබන සඳුදා උදෑසන 4.00ට ඉවත් කළ මොහොතේ පටන් මඩකලපුව, ත්‍රිකුණාමලය හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ගම්මාන 45ක්...

ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 07ක් හුදකලා කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරිමේ අවදානම සැළකිල්ලට ගනිමින් අහංගම හා හබරාදුව පොලිස් වසම් දෙකෙහි ග්‍රාම නිලධාරී වසම් 07ක් අද (13) උදෑසන සිට හුදකලා කිරීමට කටයුතු...

ප්‍රදේශ කිහිපයක් අද (11) සිට හුදකලා කරයි

මාතර, මාතලේ, මහනුවර සහ පුත්තල දිස්ත්‍රික්ක 04 තුළ ප්‍රදේශ කිහිපයක් අද (11) උදෑසන සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...

රට වහන්නේ නෑ. අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පමණයි

රට වසා දැමීමේ කිසිදු සූදානමක් නැතැයි ද අනවශ්‍ය ලෙස කලබල වී ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ රැස්කිරීමේ නොයෙදෙන ලෙසත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

Recent articles

spot_img