-2.1 C
New York

Tag: india

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ සමත්කම සිදුකළේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල...

ශ්‍රී ලංකා ඉන්දියා සාමාන්‍ය ගුවන් ගමන් ආරම්භ වෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාමාන්‍ය ගුවන්ගමන් ආරම්භ කිරීමට පියවර ගත් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ‍කොමසාරිස් කාර්යාලය පවසයි. ඒ අනුව මුම්බායි, චෙන්නායි සහ බැංගලෝර් දක්වා...

“එන්නත්වල සාර්ථකත්වය ?” – මහාචාර්ය නීලිකා මලවිගේ කළ විග්‍රහය

ලෝකය පුරා කොරෝනා මර්ධනය සඳහා නිපදවා ඇති එන්නත් පැහැදිලිව ම කොරෝනා ආසාදනය වීම අඩුකිරීමට හා මරණ සිදුවීම අවම කිරීමට සමත්ව ඇතැයි මහාචාර්ය නීලිකා මලවිගේ...

භූමිකම්පාවලින් ශ්‍රී ලංකාවත් හෙල්ලෙයි ද ? අනාගතය භියකරුයි

තිස්සමහාරාමය හා තණමල්විල ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රී 9.20ට පමණ සුළු භූමිකම්පාවක් සිදුව තිබේ. මෙය අනතුරුදායක තත්වයක් නොවුණ ද ඇතැම් විට එය ඉදිරි අනතුරක සේයාවක්...

තිස්සමහාරාම, තණමල්විල ප්‍රදේශයේ භූමිකම්පාවක්. හානියක් නෑ

තිස්සමහාරාමය හා තණමල්විල ප්‍රදේශයේ අද රාත්‍රී 9.20ට පමණ සුළු භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි. මෙය රිචටර් මාපකයේ 2.0ක පමණ සුළු භූමිකම්පාවකි. ඉන්...

කොරෝනාවට එරෙහි ලොව ප්‍රථම DNA එන්නත ඉන්දියාවෙන්

ලොව ප්‍රථම වරට DNA එන්නතක්, කොවිඩ් 19ට එරෙහි හදිසි භාවිතය සඳහා ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය අනුමත කර තිබේ. ZyCoV-D නමින් හඳුන්වන මෙම ඖෂධය කොරෝනා වයිරසයට...

ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයෙන් කප් ගහයි. විස්තර මෙන්න

ජනගහනයට සාපේක්ෂව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තාවන රටවල් අතරින් ඉන්දියාව ද අභිබවා දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකාව ආසාදිතයන්ට සාපේක්ෂව වාර්තාවන මරණ...

ගාලු කොටුපවුර ඉන්දියාවට. රාත්‍රියේ කොටුව වර්ණ ගන්වයි (වීඩියෝ)

ඉන්දියාවේ නිදහස් දිනය වෙනුවෙන් ගාල්ල කොටුව අද (15) ඉන්දියාවේ ජාතික ධජයේ වර්ණවලින් ආල‍ෝකවත් විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙලෙස ගාලු කොටුව ආලෝකවත්...

රෝගීන් වැඩි වෙද්දී ඉන්දියාවෙන් ඔක්සිජන් ගෙන්වයි

වැඩිවෙමින් පවතින කොරෝනා ආසාදිතයන්ට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාව සඳහා ඉන්දියාවෙන් එළැඹෙන සතියේ දී ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය...

එන්නත්වලටත් මර්ධනය නොවන කොරෝනා ‘එප්සිලන්’ ප්‍රභේදය දකුණු ආසියාවටත් එයි

කොරෝනා වයිරසයේ නවතම විකෘති ප්‍රභේදය ලෙස හඳුනාගත් “එප්සිලන් ප්‍රභේදය” දැනට සොයාගෙන ඇති කිසිදු කොරෝනා මර්ධන එන්නතකින් වැළැක්විය නොහැකි බවත් කොරෝනා ආසාදිතයකුගේ සිරුරේ ස්වභාවිකව ඇතිවන...

“ඩෙල්ටා බෝම්බයක්” පිපිරීමට ආසන්නයි

ශ්‍රී ලංකා සමාජයේ ඩෙල්ටා බෝම්බයක් නිර්මාණය වී ඇති බවත් එය පුපුරා විනාශය අත්පත් කරගන්නවා ද නැද්ද යන්න ජනතාවගේ තීරණයක් බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා...

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ තවත් භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ නිකොබාර් දූපත් ආසන්නයේ ඊයේ (05) සවස 6.16ට තවත් භූමිකම්පාවක් සිදුව තිබේ. මේ ස්ථානයේ දින කිහිපයක සිට දිගින් දිගටම භූමිකම්පා මාලාවක් සිදුවෙමින්...

Recent articles

spot_img