-4.8 C
New York

Tag: hospital

පානදුර රෝහලේ මළ සිරුරු ගොඩ ගැසේ

පානදුර මූලික රෝහලේ කොරෝනා මළ සිරුරු 22ක් ගොාඩගැසී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. ඊට අමතරව තවත් මළ සිරුරු 24ක් ද එහි ගොඩගැසී තිබේ. ඒ අතර...

ගාල්ලේ රෝහල් පිරී ඉතිරී යයි. අසාාදිතයන් නිවෙස්වල ම

ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල්වල කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කළ හැකි ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා...

දකුණේ එකම ස්නායු ශල්‍ය ඒකකයත් ගැටලුවක ? කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි

දකුණු පළාතේ එකම ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ සැත්කම් කටයුතු කොරෝනා හේතුවෙන් නවතා දැමීමට සිදුව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි. එම ඒකකය කරාපිටිය ශික්ෂණ...

“සංචරණය සීමා නොකර කොරෝනා පාලනය කළ නොහැකියි” – වෛද්‍යවරු කියති

දැනට රට පුරා සීඝ්‍රයේ පැතිරයන කොරෝනා වසංගත තත්වය පාලනය කරගැනීමට නම් සංචරණ සීමා පැනවීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා...

රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල අද සහ හෙට ලෙඩ නිවාඩු

සියලුම රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලඅ ද (03) සහ හෙට (04) අසනීප නිවාාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ. ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ...

ගාල්ලේ පුද්ගලික රෝහලක් කොරෝනා වසංගතයෙන් සල්ලි ගරන හැටි

ගාල්ල නගර මධ්‍යයේ පිහිටි පුද්ගලික රෝහලක් ප්‍රදේශයේ කර්මාන්තශාලා ඇතුළු පුද්ගලික ආයතනවලින් මුදල් ගැරීමේ කූඨ ව්‍යාපාරයක නිරතවන බව වෛද්‍යවරු චෝදනා කරති. කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ...

කරාපිටියේ දොස්තර කොරෝන ලෙඩ්ඩු රවටා උම්බලකඩ සම්බල්, තුනපහ විකිණීමට දුන් සහතිකයකින් මුදල් ගරයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් කොරෝනා රෝගීන් මරණයෙන් බේරාගැනීමට ඖෂධයක් සොයාගෙන ඇතැයි පවසමින් කරගෙන යනු ලබන මහා පරිමාන ජාවාරම සඳහා උම්බලකඩ...

ඇත්ත මෙන්න – “ඩෙල්ටා සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙයි ?”

රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදිතයන් වාර්තාවිම තවදුරටත් වැඩි වුවහොත් ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය ම බරපතල අර්බුදයකට ලක්වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ...

PCR ගත් හෙදියට පිඟානකින් පහරදුන් භික්ෂුවක් අත්අඩංගුවට ගනී

පීසීආර් පරීක්ෂණයක් සඳහා ජෛව සාම්පල ලබාගැනීමේ දී තමන්ට වේදනාවක් ඇති වූ බව පවසමින් අසළ තිබූ පිඟානකින් හෙදියකගේ හිසට පහරදුන් බෞද්ධ භික්ෂුවක් ආනමඩුව පොලිසිය විසින්...

අතුරුදන්ව සිටි 15 හැවිරිදි දැරිය හමුවෙයි. පැහැරගත් පිය-පුතු අත්අඩංගුවට

අතුරුදන්ව සිටි බාලවයස්කාර දැරිය තරුණයකු සමඟ ගොස් සිටිය දී සොයාගත් බව මොරටුමුල්ල පොලිසිය පවසයි. ඇය අපයෝජනය කළ බවට සැකකරන එම තරුණයා සහ ඔහුට ආධාර අනුබල...

ඩෙංගු සුව වී, කොරෝනා වැළඳුණු ගැබිනියක් දරුවාට උපත දී මෙළොව හැර යයි

ඩෙංගු වැළඳී ඉන් සුවය ලබා කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් මාස 07ක් වූ සිය දරුවා මෙළොවට බිහිකිරීමෙන් අනතුරුව මියගිය බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...

කාන්තාවකට කොරෝනා එන්නත් මාත්‍ර දෙකම එකම මොහොතේ දීලා

කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට උඩපේරාදෙණිය යොවුන් සේනාංක පරිශ්‍රයට පැමිණි කාන්තාවකට අද (21) එකම මොහොතේ දෙවතාවක් මොඩර්නා එන්නත ලබාදීම හේතුවෙන් පේරාදෙණිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට...

Recent articles

spot_img