-2.1 C
New York

Tag: hospital

රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර IDH යවයි

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ ඔහුගේ බිරිඳ කොරෝනා ආසාදිතව කොළඹ අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කර සිටිති. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය...

දකුණෙන් ආසාදිතයන් අද 1,200 ආසන්නයේ. වැඩිම මාතරින්

දකුණු පළාතෙන් තවත් කොරෝනා ආසාදිතයන් 1,192ක් වාර්තා වී ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාා වී ඇත්තේ අද (13) උදෑන...

බසයක් පෙරැළී 24ක් රෝහලේ

යාපනයේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේ දි අද (12) ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පෙරැළීයාමෙන් මගීන් 24 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ‍මාණිප්පායි...

“රෝගීන් වැඩි වුණොත් ඔක්සිජන් නෑ. උපරිම ධාරිතාවට ඇවිත්” – සෞඛ්‍ය අමාත්‍යාංශය

රෝහල්වල ඔක්සිජන් සැපයීමේ හැකියාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔක්සිජන් ලබාදීමට අවශ්‍යවන...

දකුණෙන් නව කොරෝනා වාර්තාවක්

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ පසු දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (11) උදෑසන 9.00ට අවසන් වූ පැය 24දී වාර්තා...

“ආසාදිත වුණත් වැඩට එන්න” – සෞඛ්‍ය සේවකයන්ට උපදෙස් ලැබීමට නියමිතයි

කොරෝනා ආසාදනය වුව ද තම රාජකාරීවල යෙදීමට සෞඛ්‍ය සේවකයන්ට ඉදිරියේ දී සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට රෝහල්වල උපරිම ධාරිතාව ඉක්මවා තිබීමත් කොරෝනා...

මාසයක් රට වැසිය යුතුයි. සෞඛ්‍ය බලධාරීන් රජයට කියයි

වේගයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අඩුම තරමින් සති හතරක කාලක් නිරෝධායන ඇඳිරිනීතිය යොදා රට වසා දමන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා...

රට අගුළු නොදැමුවොත් සෞඛ්‍යයත්, ආර්ථිකයත්, ජීවිතත් විනාශයි

කොරෝනා ව්‍යාප්තිය අඩුකර රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීමටනම් අවම වශයෙන් සති කිහිපයකට හෝ රට අඟුළු දැමීම අත්‍යාවශ්‍ය බවත් එසේ නොවුණහොත් මහා විනාශයක් කරා රට ඇදී...

කටෙන් පණුවන් එළියට දැමූ බිළිඳෙක් රෝහලේ දී මියයයි

මාස 10ක් වයසැති කුඩා දරුවකු කොකු පණු රෝගයෙන් මියගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මෙලෙස මියගොස්...

පුද්ගලික රෝහලක කාර්යමණ්ඩලයේ විශාල පිරිසකට කොරෝනා

කොළඹ ජාතික රෝහල ආසන්නයේ පිහිටි මෙරට ප්‍රධාන පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ 180කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙම පුද්ගලික රෝහල...

දකුණේ තත්වය වඩාත් දරුණුයි. ආසාදිතයන් වාර්තාවීම දෙගුණයක් වෙයි

දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ගත වූ දින 05 දී දෙගුණයකින් වැඩි වී තිබේ. පසුගිය ජූලි 29 සිට අගෝස්තු 02 වැනි දා දක්වා දකුණු පළාතෙන්...

පුද්ගලික රෝහල් පි‍රිලා. රෝගීන් භාර ගැනීමට ඉඩ නෑ

පුද්ගලික රෝහල් බොහොමයක් කොරෝනා ආසාදිතයන් භාර ගැනීම නවතා දමා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මීට හේතුවී ඇත්තේ ඒවායේ උපරිම ධාරිතාව ද ඉක්මවින් කොරෝනා රෝගීන්...

Recent articles

spot_img