1.6 C
New York

Tag: GMOA

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

rata.lk ට එරෙහිව දොස්තරලාගේ පැමිණිල්ල බොරුවක් බව පොලිස් නීති අංශය කියයි.

rata.lk වෙබ් අඩවිය විසින් කරන ලද හෙළිදරව්කිරීමක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් පිරිසක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක්...

GMOA ඡන්ද මගඩි, මුදල් අක්‍රමිකතා ගැන CID පරීක්ෂණ ආරම්භ කරලා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිලවරණයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක්  ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී.රාගල ඉදිරියේ...

“GMOA ලොක්කා පොහොර සමාගම්වලින් කොමිස් ගැසූ සිද්ධියක් යට ගහන්න ලෙඩ්ඩු අමාරුවේ දමලා” – වෛද්‍යවරු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිටපු නිලධාරීන්ට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් තිබිය දී එය නොතකා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සංවිධානය කර ඇත්තේ එහි හිටපු සභභාපතිවරයා...

“වෛද්‍යවරියන්ට පත්වීම් දීමට GMOA ලොක්කෙක් ලිංගික අල්ලස් ඉල්ලලා” – වෛද්‍යවරුන්ගෙන් පැමිණිලි

ආදුනික වෛද්‍යවරියන්ට පත්වීම් දීමේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියකු ලිංගික අල්ලස් ඉල්ලා ඇතැයි සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභබාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට...

GMOA පාදෙණිය කණ්ඩායමේ වාරණය දිගු කරයි. අධිකරණ නියෝග නොතැකීම පිළිබඳ තීරණය කල් දැමේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක කමිටුව ලෙස අවසන්වරට කටයුතු කළ විශේෂ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩාමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් පනවා ඇති අතරු තහනම් නියෝගය...

GMOA පාදෙණියගේ බලය බිඳෙයි. අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට අධිකරණය නියෝග කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කල් ඉකුත් වූ විධායක කමිටුවේ බලය අහෝසි කරමින්, එම සංගමය සඳහා නව විධායක කමිටුවක් පත්කිරීම සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කර...

වාරණයට ලක්වූ GMOA නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නීති විරෝධීව මුදල් දීලා

මොරටුව දිසා අධිකරණ නියෝගයක් මත වාරණයට ලක්ව ඇති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කිරීම බරපතල වරදක් බව සඳහන් කරමින් යුක්තිය උදෙසා සංසදරය...

ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින එවකට...

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දේශපාලන තීන්දු ගැනීමෙන් මරණ වැඩවුණා” – වෛද්‍ය නලින්ද හේරත්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 20-30ත් අතර තරුණ තරුණියන් සදහා ෆයිසර් එන්නත ලබාදීම කළ යුත්තේ රජයේ උපදෙස් අනුව නොව සෞඛ්‍ය උපදෙස් සහිතව යැයි ව‍ාරණයට ලක්වූ...

ලාංකිකයන් නිර්මාංශයැයි GMOA දොස්තර පාදෙණිය බොරු කියන හැටි මෙන්න

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිල නාමයන් සහ විශේෂඥ වෛද්‍යවරයකු යන්න භාවිතා කරමින් රටේ ජනතාව නොමග යවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම් කිහිපයක් ම සිදුකළ අනුරුද්ධ...

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CID යට කැඳවයි

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙට (31) උදෑසන  කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. මෙලෙස කැඳවා ඇත්තේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම,...

කරාපිටියේ GMOA නඩය කොරෝනා රෝගීන් අමාරුවේ දමති

මොරටුව දිසා අධිකරණය විසින් පනවා ඇති වාරණ නියෝගය පවා නොතකමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා සත්කාරක සේවා අවුල් ජාලයක් බවට පත්කරමින්...

Recent articles

spot_img