-1 C
New York

Tag: gatalu

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

“මුට්ටි සෙල්ලම් වැනි මිත්‍යා වැඩවලින් කොරෝනා මර්ධනය බෑ” – ජනමාධ්‍ය ඇමති

පැණි මුට්ටි ටොන් ගණනක් පානය කළත්, පිරිත් පැන් මුට්ටි හිස මත තියාගෙන ගොස් ග‍ඟට දැම්මත් එවැනි මිත්‍යා මතවලින් කොරෝනා පාලනය කළ නොහැකියැයි ජනමාධ්‍ය අමාත්‍ය...

ජීවිතය යදින මිනිසුන්, ආර්ථිකය වෙනුවෙන් වන්දි ගෙවීම

ලෝකයේ ඕනෑම දෙයක් පිළිබඳ තීන්දු, තීරණ හා නිගමන ගනු ලබන්නේ දත්ත සහ සත්‍ය තොරතුරු මත පදනම් කරගනිමිනි. එය විද්‍යාත්මක ක්‍රමවේදයකි. රටක, ප්‍රදේශයක හෝ යම් ආයතනයක...

දකුණේ අවදානම තේරුම් ගනිමු

දකුණු පළාතෙන් අද (21) දෑසන 8.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 1,146 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන...

ගුරු විදුහල්පති ගැටලු විසඳීමේ අනුකමිටු වාර්තාව මුදල් අමාත්‍යාංශය භාරදෙයි

ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යාංශයට ඊයේ (20) භාර දී තිබේ. මේ සම්බන්ධයෙන් එම අනුකමිටුව සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ...

භියකරු සති කිහිපයකට රටත්, ජනතාවත් ප්‍රවේශ වෙයි. ජීවිතය යදින්නට සිදුවෙයි ?

ජාත්‍යන්තර සෞඛ්‍ය තොරතුරු විශ්ලේෂණ ආයතනය හෙවත් Institute for Health Metrics and Evaluation (IHME) මගින් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය පුරෝකථනය කරමින් නිකුත්කරන ලද සියලු වාර්තාවන්...

ගුරු විදුහල්පති ගැටලු සාකච්ඡාවෙන් විසඳන බව නව අධ්‍යාපන ඇමති කියයි

ගුරු විදුහල්පති ගැටලුවට සාකච්ඡාමාර්ගයෙන් ඉක්මන් විසඳුමක් ලබාදෙන බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු පවසන්නේ රටේ අනාගතය දරු පරපුර බව ගැඹුරින් අවබෝධ කරගෙන මේ...

කරාපිටිය රෝහලත් ගැටලු රැසක. ඔක්සිජන් දිය හැකි උපරිමයටත් ඇවිත්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ශ්වසන ආධාරක ලබාදිය හැකි කොරෝන ආසාදිතයන් උපරිම ධාරිතාවට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් කරාපිටිය...

ගුරු විදුහල්පති ගැටලු විසඳීම ප්‍රමාද වෙයි ?

ගුරු විදුහල්පති ගැටලු විසඳීමට පත්කළ කැබිනට් අනුකමිටුව මෙතෙක් තම පාර්ශවය සමඟ සාකච්ඡා කර නැතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසයි. පාසල් දරුවන්ට ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම නවතා...

කොරෝනා වයිරසය මිනිසා සදාකාලික රෝගියකු කරන බව තහවුරු වෙයි

කොරෝනා මර්ධනය කිරීමට මානව වර්ගයා කොතෙක් උත්සාහ ගත්ත ද ඒ සම්බන්ධ බරපතල ගැටලු රැසක් මතු වී තිබේ. කොරෝනා වයිරසය වැළඳී දිවි ගලවා ගන්නා බොහෝ දෙනෙක්...

දකුණු පළාත් මාර්ග සංවර්ධනේ ලොක්කන් ඉවත් කරන බව ආණ්ඩුකාරවරයා කියයි

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර ගැටලු රැසක් ඇති බවත් තවදුරටත් මේ ගැටලු නිරාකරණය නොවන්නේ නම් වහාම ක්‍රියාත්මක වනපරිදි එහි සාමාන්‍යාධිකාරී සහ අධ්‍යක්ෂ මණ්ඩලය...

Recent articles

spot_img