-5.9 C
New York

Tag: doctors

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

භූමිතෙල් පෝළිමක සිටි අයෙක් මරුට

කළුතර උතුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළකට පැමිණ භූමිතෙල් මිල දී ගැනීමේ බලාපොරොත්තුවෙන් එහි පෝළිමක රැඳී සිටි පුද්ගලයකු අද (28) සවස මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස්...

කරාපිටිය රෝහල සැත්කම් රැසක් නවතා දමයි. අත්‍යාවශ්‍යම ඖෂධ නෑ

නිර්වින්දය සඳහා භාවිතා කරන Neostigmin නමැති ඖෂධ ප්‍රමාණවත් ‍තරම් නොමැතිවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ද සැළසුම් කරන ලද සියලුම සැත්කම් අද (29) සිට තාවකාලිකව...

ෂේන් වෝන් හදිසියේම මියයයි

ඕස්ට්‍රේලියාවේ බිහි වූ විශිෂ්ඨතම දඟ පන්දුයවන්නා ලෙස සැළකෙන ෂේන් වෝන් හදිසියේම මියගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. ලොව බිහි වූ විශිෂ්ඨත ම පා දඟ පන්දුයවන්නා...

rata.lk ට එරෙහිව දොස්තරලාගේ පැමිණිල්ල බොරුවක් බව පොලිස් නීති අංශය කියයි.

rata.lk වෙබ් අඩවිය විසින් කරන ලද හෙළිදරව්කිරීමක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් පිරිසක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක්...

මීළඟ කොරෝනා රැල්ල, පාසල් ළමුන් අතරින් සමාජගත වෙයි ?

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන්ගේ හදිසි වැඩිවීමක් පෙන්වන බව නිවෙස්ගත ප්‍රතිකාර ඒකකේය ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසයි. ඉදිරි සති දෙකතුළ දී...

කොරෝනා ගැන ලෝකයට ම සුබ ආරංචියක්

සමස්ත ලෝකයම භීතියට පත්කළ මාරාන්තික කොරෝනා ‍වයිරසය 2022 අගෝස්තු මාසය පමණ වනවිට සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවක් බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර ඇත. වෛද්‍ය...

ගාල්ලේ තරුණයෙක් පරිගණක ක්‍රීඩාවකින් පැරදී සියදිවි නසා ගනී

අහංගම පදිංචි තරුණයකු තම නිවසේ දී ම සියදිවි නසාගෙන ඇතැයි පොලිසිය පවසයි. පරිගණක ක්‍රීඩාවලට දැඩිව ඇබ්බැහි වී සිටි ඔහු එවැනි ක්‍රීඩාවකින් පරාජයට පත්වීමේ වේදනාව...

සංචාරකයන් අතර කොරෝනා, rata.lk කී කතාව වෛද්‍යවරු තහවුරු කරති

මෙරටට පැමිණෙන සංචාරකයන් සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරන බවත්, ඒ හේතුවෙන් මෙරට ජන සමාජයට විවිධ කොරෝනා ප්‍රභේද පැතිරීමට ඉඩ ඇති බවත් rata.lk අපි කරන...

GMOA ඡන්ද මගඩි, මුදල් අක්‍රමිකතා ගැන CID පරීක්ෂණ ආරම්භ කරලා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිලවරණයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක්  ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී.රාගල ඉදිරියේ...

සෞඛ්‍ය සේවාව අනතුරේ, ඔම්ක්‍රොන් අලුත් කොරෝනා රැල්ලක් හදයි

ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් ඉදිරි සති කිහිපයේ දී ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදන රැල්ලක් අතිවීමේ බරපතල අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. මේ හේතුවෙන් කොරෝනා...

“වෛද්‍යවරියන්ට පත්වීම් දීමට GMOA ලොක්කෙක් ලිංගික අල්ලස් ඉල්ලලා” – වෛද්‍යවරුන්ගෙන් පැමිණිලි

ආදුනික වෛද්‍යවරියන්ට පත්වීම් දීමේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියකු ලිංගික අල්ලස් ඉල්ලා ඇතැයි සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභබාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට...

තවත් දරුණු කොරෝනා රැල්ලක් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

රටේ දැනට පවතින තත්වය අනුව සංචරණ සිමා ඉවත්කළ වහාම යළි කොරෝනා රැල්ලක් වර්ධනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. එම සංසදයේ ලේකම් වෛද්‍ය...

Recent articles

spot_img