-5.2 C
New York

Tag: demapiyan

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සැළසුම් කරයි. දින ස්ථිර නෑ

සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සඳහා සැළසුම් කර ඇතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක...

වසංගතය දරුණුයි. දරුවන් පරෙස්සම් කරගන්න වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ දරුවන් කොරෝනා ආසාදනයට ගොදුරුවීමේ අවදානමේ උපරිමයට පැමිණ ඇති බැවින් දරුවන් අනවශ්‍ය ගමන් බිමන් රැගෙන යාමෙන් වළකින ලෙස විශේෂඥ ළමා රෝග වෛද්‍යවරු සියලු...

දෙමාපියන් සමඟ කළුබෝවිල රෝහලට ගිය මාධ්‍යවේදිනියගේ බිහිසුණු අත්දැකීම

තිලක්ෂණී මධුවන්ති, සිරස Newsfirst නිවේදිකාවක්. ඇය අද (05) අළුයම facebook සටහනක් දමා තිබුණා. ඉන් ප්‍රකාශ කර තිබෙන්නේ කොරෝනා ආසාදිත වූ තම මව සමඟ කළුබෝවිල...

පියකුගේ දූ පුතුන් තීරණය වන්නේ සහෝදර සහෝදරියන් සංඛ්‍යාව අනුවයි

යුවළකට ලැබෙන දරුවන් පුතුන් හෝ දියණියන් වීම තීරණය කිරීමට වැඩියෙන් බලපාන්නේ පියාගේ ජාන බව විශ්වවිද්‍යාල පර්යේෂණයකින් තහවුරු වී තිබේ. නිව් කාසල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ කොරි ජෙලට්ලි...

“Online අධ්‍යාපනය නිසා දරුවන් නොමග යයි ද ?” – මනෝ විද්‍යාත්මක විග්‍රහයක් (වීඩියෝ)

Online අධ්‍යාපනය හේතුවෙන් පරිගණක හා දුරකථන පාසල් දරුවන්ට වැඩිවේලාවක් භාවිතා කිරීමට ලැබීම හේතුවෙන් ඔවුන් ඒ සඳහා ඇබ්බැහිවීම අඳුරු අනාගතයකට හේතුවිය හැකියැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ...

Recent articles

spot_img