4.6 C
New York

Tag: corona

“සන්නාලියනේ” නැත ඔබහට බාධා

සංචරණ සීමා පනවා ඇතත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඇඟළුම් කාර්මාන්තයේ කටයුතු පවත්වාගෙන යාමට අවසර ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද...

වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ලෙන් මූලික අයිතීන් අහිමිවූ ගාල්ලේ පවුලක්

අපගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකි.මමත්, මගේ සැමියාත් දරුවන් තිදෙනාත් ය. ලොකු පුතා විසි එක් හැවිරිදි ය.2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහු පරිඝනක විද්‍යාව...

කොරෝනා මළ සිරුරු කර ගහන විශේෂඥ වෛද්‍යවරයා

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ සේවක සේවිකාවන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙක් මේ වනවීට නිවෙස්වල ම...

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 868 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා ආසාදිත මරණ බවට තහවුරු කරන ලද මරණ 18ක විස්තර ඊයේ (12) නිකුත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

බදාදා දිනයේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

ශ්‍රී ලංකාවෙන් ඊයේ (12) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 2,429 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්...

ගම්පහ සහ රත්නපුර හුදකලා කළ ප්‍රදේශ

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකෙහි ග්‍රාම නිලධාරී වසම් 05ක් අද (13) අළුයම සිට හුදකලා කළ බව කොවිඩ් - 19...

සෞඛ්‍ය ආරක්ෂාව සෙල්ලමට ගත් දේශපාලන බල අධිකාරිය PHI ප්‍රශ්නය මඟහරියි ද ?

ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන පරීක්ෂකවරු තමන්ට ඇති ප්‍රශ්න විසඳා දෙන ලෙස ඉල්ලා ඊයේ (12) වැඩ වර්ජනයක් කළ ද රජය පාර්ශවයෙන් මෙතෙක් ඒ සඳහා කිසිදු සාර්ථක...

ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 07ක් හුදකලා කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරිමේ අවදානම සැළකිල්ලට ගනිමින් අහංගම හා හබරාදුව පොලිස් වසම් දෙකෙහි ග්‍රාම නිලධාරී වසම් 07ක් අද (13) උදෑසන සිට හුදකලා කිරීමට කටයුතු...

මෙරට කා‍ෙරෝනා ආසාදිතයන්ගේ ඔක්සිජන්, ICU අවශ්‍යතාව ඉහළ ප්‍රතිශතයක

කොරෝනා ආසාදනය වී රෝග ලක්ෂණ පෙන්වන රෝගින්ගෙන් 17% ප්‍රමාණයකට ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති සෞඛ්‍ය අංශ පවසයි. දැනට වාර්තාවන රෝගීන්ගෙන් 25%-28% ප්‍රමාණයකට ‍රෝග...

සේරුවිල රජමහා විහාරාධිපති ඉන්දියාවේ දී කොරෝනා සෑදී අපවත් වෙති

සේරුවිල මංගල රජමහා විහාරාධිපති අමරපුර කල්‍යාණවංශික මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නා හිමියෝ ඉන්දියාවේ දී කොරෝනා ආසාදනය වීමෙන් අපවත්වී ඇතැයි එම...

දක්ෂිණ අධිවේගයේ වාහන වැලිපැන්නට පමණයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව පසුකර හම්බන්තොට දෙසට හෝ කොළඹ දෙසට ගමන් කිරීමට හැකියාව ඇත්තේ අත්‍යාවශ්‍ය සේවා වාහනවලට පමණක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අනෙකුත්...

සංචරණ සීමා සරලව තේරුම් ගනිමු

කොරෝනා පාලනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව අද (12) රාත්‍රී 11 සිට මැයි 31 වැනි දා දක්වා සෑම...

Recent articles

spot_img