spot_img
spot_imgspot_img

සේරුවිල රජමහා විහාරාධිපති ඉන්දියාවේ දී කොරෝනා සෑදී අපවත් වෙති

පුවත්

විදෙස්

සේරුවිල මංගල රජමහා විහාරාධිපති අමරපුර කල්‍යාණවංශික මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නා හිමියෝ ඉන්දියාවේ දී කොරෝනා ආසාදනය වීමෙන් අපවත්වී ඇතැයි එම විහාරස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හිමියන් අපවත් වී ඇත්තේ ඉන්දියාවේ පුද්ගලික රෝහලක දී ය. අක්මාවේ ශල්‍යකර්මයක් සඳහා මාසයකට පමණ පෙර හිමියන් ඉන්දියාවට වැඩමකර ඒ සඳහා සූදානම්ව සිටින අතරතුර කොරෝනා ආසාදනය වී තිබේ. කොරෝනා ආසාදිත බැවින් හිමියන්ගේ දේහය ශ්‍රී ලංකාවට වැඩමවීම ද නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!