1.7 C
New York

Tag: corona

ඝාතනයට ලක්වූ “සන්ෂයින් සුද්දා”ට කොරෝනා

වැලිගම, කොටවිල දී වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ “සන්ෂයින් සුද්දා” හෙවත් හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න (31) මියයනවිට කොරෝනා ආසාදිතයකු ව සිටි බව මරණ පරීක්ෂණයට පෙර සිදුකරන...

වෛද්‍යවරු නැතිව කරාපිටියේ ළමා පිළිකා අංශය වැසී යයි. රෝගී දරුවන් මහරගමට

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ළමා පිළිකා රෝගීන් සියලු දෙනා මහරගම අපේක්ෂා රෝහලට යැවීමට සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය...

තවත් කොරෝනා මරණ 202ක්

කොරෝනා ආසාදිතව ඊයේ (02) දිනයේ දී පුද්ගලයන් 202 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9,806ක්...

තැපැල් හා උප තැපැල් කාර්යාල 500ක් වසා දමලා

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සහ සේවක සේවිකාවන් ආශ්‍රිතයන් වීම හේතුනේ දිවයින පුරා තැපැල් සහ උප තැපැල් කාර්යාල සම්පූර්ණයෙන් ම වසා දැමීමට සිදුව ඇතැයි තැපැල්පති රංජිත්...

අසැබි දර්ශන පටිගත කළ තරුණයාට කොරෝනා නිසා දෙදෙනාටම පොලිස් ඇප

පහන්තුඩාව දිය ඇල්ල අසළ දී අසැබි ලෙස හැසිරෙමින් වීඩියෝ දර්ශනයක් සැකසුවේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයා කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීමත් තරුණිය ආශ්‍රිතයකු වීමත් හේතුවෙන්...

නිරෝධායන ඇඳිරිනීතිය දිගටම

නිරෝධායන ඇඳිරිනීතිය අඛණ්ඩව ලබන සැප්තැම්බර් 13 වැනි දා දක්වා දීර්ඝ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි. අද (03) පෙරවරුවේ රැස්වන...

“තව සති දෙකක් රට වසා දැමිය යුතුයි” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

දැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් වසංගතයේ පැතිරීම පාලනය වීම දැක ගැනීමට නම් රට වත් සති දෙකක්වත් අවම වශයෙන් වසා තැබිය යුතු බව සෞඛ්‍ය...

සහල් මිල වැඩි කරමින් රජය පාලන මිල සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කරයි ?

රුපියල් 90.00 තිබූ කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 95.00 දක්වා ඉහළ දැමීමට හැකිවන ආකාරයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (02) ගැසට් නිවේදනයක් නිකුත්...

කොරෝනා මරණ තවත් 204ක් වාර්තා වෙයි

කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 204 දෙනකු ඊයේ (01) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි. මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 109ක් සහ කාන්තාවන් 95ක් වාර්තා වී...

අංගොඩ මානසික රෝහලේ කොරෝනා පොකුරක්

අංගොඩ මානසික රෝහලේ සිටින මානසික ගැටලුවලට ලක්ව සිටින 200ක පමණ පිරිසකට කො‍රෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම රෝහලේ අතරමැදි නිවාසය යනුවෙන් හදුන්වන ගොඩනැගිල්ලක...

“තව සති දෙකක්වත් රට වසා තැබිය යුතුයි”- සුදර්ශනී

නිරෝධායන ඇඳිරිනීතිය තවත් සති දෙකකින් පමණ දීර්ඝ කළ යුතු බව තම පුද්ගලික මතය යැයි කො‍රෝනා මර්ධනය පිළිබඳ රාජ්‍ය ඇමති විශේෂඥ වෙද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි....

මැති ඇමැතිවරු 27කට කොරෝනා. පවුල් පිටින් ආසාදිතයි

කොරෝනා ආසාදනය වූ මැති ඇමැතිවරු සංඛ්‍යාව මේ වනවිට 27ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද තවත් මන්ත්‍රීවරු 80ක් නිරෝදායනය කළ බව ද පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි. කොරෝනා...

Recent articles

spot_img