spot_img
spot_imgspot_img

තවත් කොරෝනා මරණ 202ක්

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිතව ඊයේ (02) දිනයේ දී පුද්ගලයන් 202 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9,806ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (03) මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 3,644 දෙනකු වාර්තා වූ බව ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!