2.7 C
New York

Tag: corona

අගමැතිගේ යෝජනා ගැන ගුරු විදුහල්පති ස්ථාවරය කුමක් ද ?

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කළ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. මේ බව ප්‍රකාශ කර...

ජනතාව තමන් ගැනත් රජය ගැනත් අප්‍රසාදයෙන් යැයි ජනාධිපති ගෝඨාභය පිළිගනී

තමන් සහ රජය කෙරෙහි ජනතාව අතර අප්‍රසාදයක් තිබෙන බව තමන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) අනුරාධපුරයේ සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති යුද...

ගැබිනියක් කොරෝනා ආසාදිතව වුවහොත් රෝහල්ගත වීම අනිවාර්ය කරයි

ගැබිනි කාන්තාවක් කොරෝනා ආසාදිත වුවහොත් අනිවාර්යයෙන් ම රෝහල්ගත කර ප්‍රතිකාර කළ යුතු යැයි සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ මේ වනවිට...

ගෑස් 2050.00 ට කහට කෝප්පය 25.00ට නගී ?

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කිරීම හේතුවෙන් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2050.00 දක්වාත්,  බනිස්ගෙඩියක් රුපියල් 50.00 දක්වාත්...

එන්නත් ගත් සියලු ශ්‍රී ලාංකිකයන්ට යළි Pfizer දීමේ සූදානමක්

කොරෝනා මර්ධන එන්නත්කරණය සම්පූර්ණ කරගත් මෙරට වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනා සඳහා බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කළ බව ඖෂධ...

ගැබිණියන් 10% කොරෝනා අවධානමක. සෑදී සුවවූ අයටත් පසු රෝග තත්වය ඇතිවනවා

මෙරට ගැබිණි මව්වරුන්ගෙන් 10%ක් පමණ තවමත් කොරෝනා මර්ධන එන්නත් ලබානෙ නැතැයි ද ඔවුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට ජීවිත අවධානමක් ඇතැයි ද ප්‍රසව හා නාරි වෛද්‍ය...

පරිගණක පද්ධතිය බිඳවැටී බස්නාහිර ආදායම් බලපත්‍ර දීමේ ගැටලුවක් මතුවෙයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ ගැටලුවක් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා සඳුදා (12) සිට 31 දක්වා කාලයේ දී...

මස්කෙළිය නගරයෙන් කොරෝනා පොකුරක් මතුවෙයි

මස්කෙළිය නගරයෙන් කුඩා කොරෝනා පොකුරක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මස්කෙළිය සෞඛ්‍ය වෛවද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් නගරය තුළ අහඹු ලෙස කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින්...

රාජ්‍ය ආයතනවලින් රජයට කෝටි 10,500ක බදු පොල්ලක්. ගෙවා ඇත්තේ කෝටි 442යි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ආයතනවලින් පසුගිය වසරේ දී රුපියල් කොට් 10,500ක හිඟ බදු මුදල් ප්‍රමාණයක් අයකරගත යුතුව තිබුණ ද අයකරගෙන ඇත්තේ රුපියල් කෝටි 442ක්...

පළාත් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරයි

කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා මේ දක්වාම ක්‍රියාත්මක වන පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 වැනි දින දක්වා ක්‍රියාත්මක කිරීමට තීරනය කළ බව ජනාධිපති...

මහ බැංකු අධිපතිගේ පත්වීමට එරෙහි පෙත්සම විභාගයට නොගන්න යැයි නිතිපති ඉල්ලයි

මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත්කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම අද (07) අභියාචනාධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී එම පෙත්සම් විභාග කිරීමට අධිකරණයට...

කොළඹ කොටස් වෙළෙඳ පොළ අදත් වාර්තා අලුත් කරයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනු දෙනු 40,576ක් සිදු කරමින් දෛනික පිරිවැටමු රුපියල් මිලියන 4,109ක් බවට පත්විය. මෙතෙක් කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ...

Recent articles

spot_img