-0.3 C
New York

Tag: colombo

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව බස්නාහිර ස්ථාන 76ක දී

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව අද (31) උදේ 8.30 සිට කොළඹ විහාර මහා දේවී උද්‍යානය ඇතුළු බස්නාහිර පළාතේ ස්ථාන 76ක දී ලබාදීමට සැළසුම් කර තිබේ. විහාර...

ලාෆ්ස් ගෑස් හිගයක් ආවේ ඇයි ?

ලාෆ්ස් ගෑස් හිඟයක් ඇතිවීමට හේතුව ගෑස් ආනයනයට අවශ්‍ය ණයවර ලිපි බැංකුවලින් නිකුත් කිරීමේ ප්‍රමාදයන් බව එම ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 3000ක...

හයසින්ත් විජේරත්න දිවි ගමනින් සමුගනී

ටෙලි නාට්‍යයක් රූගතකිරීමට ගොස් ආපසු කොළඹට එමින් සිටිය දී රිය අනතුරකට ලක්වීම හේතුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මියගියාය. ඊයේ (30) රාත්‍රියේ නුවරඑළිය - තලවාකැලේ...

කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 20.2කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය දැක්වුණේ ඒකක 8,128ක්...

සරණ ගුණවර්ධන අල්ලස් දූෂණ නඩු 08කින් නිදහස්

අල්ලස් හා දූෂණ කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 08කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එම නඩුව...

පොළී අනුපාතිකය අඩුවීමෙන් කොටස් වෙළෙඳ පොළ වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.5ක් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 43.7කින් ඉහළ ගොස්...

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරයි

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (President Media Centre) ජනාධිපති උපදේශක ලලිත් වීරතුංගගේ සහභාගීත්වයෙන් අද (29) විවෘත කෙරිණි. කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ බිම්...

කොල්ල කෑ ජංගම දුරකථනයකින් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප. පැමිණිලිකරුත් අත්අඩංගුවේ

තම ජංගම දුරකථනය තරුණයන් දෙදෙනකු විසින් කොල්ල කෑ බවට පොලිසියට පැමිණිල්ලක් කළ තරුණයකු ද අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය කටයුතු කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

ගාල්ලේ ගුරු උද්ඝෝෂණයට මහ පිරිසක් එති

ගුරු විදුහල්පති වෘත්තීය සමිති රැසක් එක්වී අද (28) ගාල්ල නගරයේ දී සංවිධානය කර තිබූ උද්ඝෝෂනයට අති විශාල පිරිසක් සහභාගී වී සිටියහ. ගාල්ල ප්‍රධාන බස්නැවතුම්...

ඇත්ත මෙන්න – “ඩෙල්ටා සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙයි ?”

රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදිතයන් වාර්තාවිම තවදුරටත් වැඩි වුවහොත් ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය ම බරපතල අර්බුදයකට ලක්වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ...

නව ආයෝජකයෝ කොටස් වෙළඳ පොළට එක්වෙති

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2313ක් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 29.7කින් පහළ...

රටේ සියලු දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදය ? සෞඛ්‍ය අංශවලින් රතු එළියක්

රටේ සෑම දිස්ත්‍රික්කයෛකම ‍කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් සිටිය හැකි බව ‍නියෝජ්‍ය සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද (26) කීවේය. හෙතෙම මේ බව...

Recent articles

spot_img