spot_img
spot_imgspot_img

ගාල්ලේ ගුරු උද්ඝෝෂණයට මහ පිරිසක් එති

පුවත්

විදෙස්

ගුරු විදුහල්පති වෘත්තීය සමිති රැසක් එක්වී අද (28) ගාල්ල නගරයේ දී සංවිධානය කර තිබූ උද්ඝෝෂනයට අති විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ගාල්ල ප්‍රධාන බස්නැවතුම් පොළ ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වීම හේතුවෙන් කොළඹ මාතර ප්‍රධාන මාර්ගය ද වාහන කිසිවක් ගමන් කළ නොහැකි අයුරින් අවහිර වී තිබිණි. මේ හේතුවෙන් පොලිසිය එම මාර්ගයේ ගමන්කරන රථවාහන විකල්ප මාර්ග ඔස්සේ යැවීමට ද කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!