-4.8 C
New York

Tag: china

චීන ජාතිකයෝ පුනරීන් මුහුදු කැකිරි හා කූඩැල්ලෝ අල්ලති. මෙරට ධීවරයන්ට රස්සාවත් නැති වෙයි

වසර ගණනාවක් පුරා තමන්ට ලබා නොදුන් අයිතිවාසිකම් චීන ජාතිකයන් පිරිසකට ලබා දී ඇතැයි කිලිනොච්චියේ ධීවරයෝ චෝදනා කරති. ඔවුන් පවසන්නේ කිලිනොච්චියේ පුනරීන් ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ කවුදරමුනෙයි...

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ ම පැතිරෙද්දී, ඉන්දියාවෙන් delta + එයි

ඉන්දියාවේ ඩෙල්ටා වසංගතයේ තවත් විකෘතියක් ඇතිවී Delta + වීම හේතුවෙන් තවත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවට අමරතව ලොකයේ...

චීන කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයට ශ්‍රී ලංකාව සමරු කාසියක් නිකුත්කරයි ?

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසියක් නිකුත් කර ඇතැයි Sunday Times වාර්තා කරයි. එම පුවත්පත මේ පිළිබඳ මහ...

“මකර මිනිසා” චීනයෙන් හමුවෙයි. නූතන මිනිසාගේ සමීපතම ඥාතියා ?

උතුරු චීනයෙන් නූතන මිනිසාගේ පූර්වජයකු ලෙස සැළකිය හැකි වඳවී ගිය මානව විශේෂයක් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. චීනයේ හාර්බින් ප්‍රදේශයෙන් හමු වූ හිස්කබලක් විශ්ලේෂණය කිරීමෙන් මේ...

තිස්සමහාරාම වැව හැරීමේ ව්‍යාපෘතියට අනුමැතියක් නෑ

පුරාවිද්‍යාත්මක පනත යටතේ තක්සේරු ඇගයීමක් කිරීම අනිවාර්යය අවශ්‍යතාවක්ව තිබිය දී තිස්සමහාරාම වැවේ වැලි සහ රොන්මඩ ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත්තේ කිසිදු අවසරයකින් තොරව යැයි...

ජපන් සමාගමක් ශ්‍රී ලංකාවෙන් බිලියන 5.8ක් වන්දි ඉල්ලයි

ශ්‍රී ලංකාවේ කොළඹ නගර කේන්ද්‍ර කරගනිමින් ඉදිකරමින් පැවති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (Light Rail Transit Project) අතරමඟ නවතා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 5,896ක්...

චීනයෙන් තෑගි ලැබුණු වකුගඩු රෝහල විවෘත කරයි

චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පොළොන්නරුවේ දි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 දී...

වෙසක් දා රතු වූ පුන් සඳ ලොව පුරා ජනතාව දුටු අයුරු

වෙසක් පුර පසළොස්වක පොහොය යෙදී තිබුණු ඊයේ (26) දිනයේ සූර්යයා, පෘතිවිය හා චන්ද්‍රයා එකම රේඛාවක පිහිටීම හේතුවෙන් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය. මෙවැනි චන්ද්‍රග්‍රහණවල දී චන්ද්‍රයා රතු...

වරාය නගර කොමිෂන් සභා පනතට කතානායක අත්සන් තබයි

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානයක මහින්ද යාපා අබේවර්ධන අද (27) අත්සන් තැබීය. මේ අනුව පසුගිය 20 වැනි දා පාර්ලිමේන්තුවේ දී...

චීනය, ගාල්ලේ වරාය නගරයත් වසර 700කට පෙර අල්ලාගෙන සිටි බවට හමුවූ සාක්ෂි

චීනය ලෝකය පුරා වරාය අත්පත් කරගනිමින් සිය අධිරාජ්‍යය ගොඩනැගීම ආරම්භ වූයේ අද ඊයේ නොවේ. අදින් වසර 700කට පමණ පෙරාතුව අතීතයේ දී ද චීන අධිරාජ්‍යය...

වරාය නගර පනත සංශෝධනය කර සම්මත කිරීමට හැකි බව රජය කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති ඇතුළත් බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති තීන්දුව සහ...

ගංවතුරක පෙරනිමිති. ආරක්ෂාවීමට නම් කළ යුතු දේ

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට ගංවතුර අවදානම් තත්ත්වයක් ඇති වෙමින් තිබේ. එබැවින් පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉන් ඉවත්ව ආරක්ෂාකාරී වන්න යැයි ද නායයාමේ අවදානමක් ඇති...

Recent articles

spot_img